සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
උනොත් ලොකු වෙලා පුටුවට එන්න බැරි නැහැ.ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
ළමයි දැක්කම දුකක් එනවා තමයි...ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදන්නේ වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
ඕකගෙ ගොන් සහෝදරයෙක් ඉන්නවා.උනොත් ලොකු වෙලා පුටුවට එන්න බැරි නැහැ.

නිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
නිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ

ඕකා හින්ඳා රටේ ළමයි කීයක් දුක් විඳිනව ඇද්ද. ඕකගෙ ළමයි ගැනවත් මටනම් අබමල් රේනුවක් දුක නෑ. හොඳ වෙලාවට කාලකන්නියා හයිවේ එකේ වලකජ්ජ ගැහුවෙ අහින්සක මිනිහෙක් යටකරල ඌගේ දරු පවුල් අනාත කරන්නෙ නැතුව. ඒ ගැන සතුටුයි. ඊගාවට ඉරාජයාට ඕක වෙන්න ඕන.![]()
![]()
නිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ

+puththalam nishanthayama tika kalekata kalin kiwwa u uge V8 ekka bet karala paradunama eka dila, e welema aluth V8 ekak gaththa kiyala.
එතකොට පොඩි මයිනගේ ලයිට් බිල ගෙව්වේ කෝමෙයි ??