අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    ළමයි ගැන අපිට දුක් වෙන්න දෙයක් නැහැ බන්.

    උන් ළමයින්ට , ළමයින්ගේ ළමයින්ට , උන්ගේත් ළමයින්ට ඇති තරම් හම්බ කරලා මැරෙන්නේ.

    ඕකුන්ට ඕකුන්ට ඉන්න ලමයි ගැනවත් දන්නේ නැතුව ඇති.

    උඹට මතකද පහු ගිය කාලේ ෂෙයාර් උන ඕකගේ ෆොටෝස් වගයක්. ඔලුවට පිස්තොලේ තියාගන කෙල්ලෙක් එක්ක චැට් කරනවා. එකේ මට මතක විදියට තිබ්බේ ඔයා ලැබුනේ නැති උනොත් වෙඩි තියාගන්නවා වගේ සින් එකක්.

    ඔය වගේ බඩු කාරයොන්ගේ ලමයින්ට හරියන්නේ දෙමව්පියෝ මැරුණම. ජිවත් වෙලා හිටියොත් වටේ ගෑනුන්ට බෙදා බෙදා යනවා. දැන් යන්තන් කසාද ගෑනිටයි දරුවන්ටයි වත් උරුමේ ලැබෙයි.

    නිකන් දුක් වෙන්නේ නැතුව ඉඳපන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    තව මොනවද සුද්ද කරන්න තියෙන්නෙ. මිනිහ හතර පෝයටම සිල් ගත්තද? @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හැබැයි අනුන්ගෙ ලක්ෂ ගනන් බිල් කහනවට ගෙවන්න සල්ලි තියනව :lol: 🤌

    දේශපාලනය කියන්නේ ඕක තමා 89 දී නම් මේස පුටු පෙරළුවේ නැහැ කෙලින්ම ඔළුවට වෙඩි තිබ්බා මොලේ එළියට පනින්න 👌
     
    • Dislike
    Reactions: $onny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උඹ දන්නවද දේශපාලනේ කියන්නෙ මොකද්ද කියල? @2osama
    ගෙදරට පැනලා බත් මුට්ටිය උස්සගෙන දුවන්න ඕනේ
    ගෙදර අයගේ ID එක එකතු කරන්න ඕනේ
    රැට ලයිට් දැම්මොත් උදේට ඔළුවට වෙඩි තියලා මරන්න ඕනේ
    ගෙදර අයගේ රත්රන් බඩු හොරකම් කරන්න ඕනේ
    රාජයේ ට්‍රාන්ස්ෆෝමරය ගිනි තියන්න ඕනේ
    බස් ගිනි තියන්න ඕනේ
    හැමදාම හවස 6 න් පස්සේ ඇදිරිනිතිය දාන්න ඕනේ
    ගෙදර කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරනවා නම් පවුලේ ඔක්කොම මරන්න ඕනේ
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෙදරට පැනලා බත් මුට්ටිය උස්සගෙන දුවන්න ඕනේ
    ගෙදර අයගේ ID එක එකතු කරන්න ඕනේ
    රැට ලයිට් දැම්මොත් උදේට ඔළුවට වෙඩි තියලා මරන්න ඕනේ
    ගෙදර අයගේ රත්රන් බඩු හොරකම් කරන්න ඕනේ
    රාජයේ ට්‍රාන්ස්ෆෝමරය ගිනි තියන්න ඕනේ
    බස් ගිනි තියන්න ඕනේ
    හැමදාම හවස 6 න් පස්සේ ඇදිරිනිතිය දාන්න ඕනේ
    ගෙදර කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරනවා නම් පවුලේ ඔක්කොම මරන්න ඕනේ
    දැන් සනත් නිශාන්ත දේශපාලනේ කියල ඔව්වද කොරල තියේන්නෙ? මෝඩ බයියා :lol: 🤌
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    උබ ඕව හාස්‍ය උපදවන්න්න නෙවේනන් දාන්නෙ...අං දෙක ග්‍රයින්ඩ් කර ගනින් නැත්තන් තොප්පියක් දැම්මම ඉස්සෙනව තොප්පිය ඔලුවෙ ගෑවෙන්නෙ නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෙදරට පැනලා බත් මුට්ටිය උස්සගෙන දුවන්න ඕනේ
    ගෙදර අයගේ ID එක එකතු කරන්න ඕනේ
    රැට ලයිට් දැම්මොත් උදේට ඔළුවට වෙඩි තියලා මරන්න ඕනේ
    ගෙදර අයගේ රත්රන් බඩු හොරකම් කරන්න ඕනේ
    රාජයේ ට්‍රාන්ස්ෆෝමරය ගිනි තියන්න ඕනේ
    බස් ගිනි තියන්න ඕනේ
    හැමදාම හවස 6 න් පස්සේ ඇදිරිනිතිය දාන්න ඕනේ
    ගෙදර කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරනවා නම් පවුලේ ඔක්කොම මරන්න ඕනේ
    මැක්ක වගෙ 88/89න් තමයි ඉවර වෙන්නෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    +1
     
    • Like
    Reactions: allrights

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    දැන් සනත් නිශාන්ත දේශපාලනේ කියල ඔව්වද කොරල තියේන්නෙ? මෝඩ බයියා :lol: 🤌
    JVP එක නම් දේශපාලනය කියලා ඔවා තමා කරේ ඇයි අවුල් වගේ ද?
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    මේ කඩේ යන යෑමට වැඩිපුර කීයක් හරි ගෙවනවද? @2osama :lol: 🤌

    JVP එක නම් දේශපාලනය කියලා ඔවා තමා කරේ ඇයි අවුල් වගේ ද?
    කඩේ ගියාට දේශපාලනේ මොකද්ද කියලවත් දන්නෑ නේද නූගත් බයියෝ?
    ------ Post added on Jan 25, 2024 at 10:13 PM
     
    • Haha
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    අම්මලා තාත්තලා ඇඹුල් කාපුවාම විඳවන්න වෙන්නේ ළමයින්ට කියල කතාවක් තියෙනවා නේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අම්මලා තාත්තලා ඇඹුල් කාපුවාම විඳවන්න වෙන්නේ ළමයින්ට කියල කතාවක් තියෙනවා නේ.
    අම්මා තාත්තා ඇඹුල් කාපූවාම දත් හිරි වැටෙන්නේ ළමයින්ගේ ලු.
    සුද්ද සිංහල ටික නුලට අවම අවසන් ගෞරවය සම්පූර්ණයි. 😂😂
    හිටපං තාම කට්ටිය ආවේ නෑ. :lol: