ළමයි ගැන අපිට දුක් වෙන්න දෙයක් නැහැ බන්.ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
උන් ළමයින්ට , ළමයින්ගේ ළමයින්ට , උන්ගේත් ළමයින්ට ඇති තරම් හම්බ කරලා මැරෙන්නේ.
ඕකුන්ට ඕකුන්ට ඉන්න ලමයි ගැනවත් දන්නේ නැතුව ඇති.
උඹට මතකද පහු ගිය කාලේ ෂෙයාර් උන ඕකගේ ෆොටෝස් වගයක්. ඔලුවට පිස්තොලේ තියාගන කෙල්ලෙක් එක්ක චැට් කරනවා. එකේ මට මතක විදියට තිබ්බේ ඔයා ලැබුනේ නැති උනොත් වෙඩි තියාගන්නවා වගේ සින් එකක්.
ඔය වගේ බඩු කාරයොන්ගේ ලමයින්ට හරියන්නේ දෙමව්පියෝ මැරුණම. ජිවත් වෙලා හිටියොත් වටේ ගෑනුන්ට බෙදා බෙදා යනවා. දැන් යන්තන් කසාද ගෑනිටයි දරුවන්ටයි වත් උරුමේ ලැබෙයි.
නිකන් දුක් වෙන්නේ නැතුව ඉඳපන්.
සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...