
me huththalata nan pissu ooyi...![]()



පට්ට ++++ ලංකාවේ නැද්ද බන් ඔයවගේ ඉවෙන්ට් ?![]()


Thike. Oyawage paniddi bayik ithuruwenawada ban?
6+

අම්මෝ. පට්ට බන්. මම දැකපු ලස්සනම video එකක්. Thanks for sharing. REP 1+

ammo mara dial ekak ne mu...

adoo gas assen yaddi agath hiri watenewa...wadunoth ate deka hoyanne weii..rep 5++




යකෝ පොඩ්ඩක් මිස් උනා නම් බෙල්ල කඩා ගන්නවා. අපි හොදට තියෙන මහපාරෙත් බයිසිකල් පැදලා අත පය කඩා ගන්න එකේ මේ වගේ තැනක පැද්දා නම් ඉතින් sorry.com![]()


A. සිරියා;21235170 said:අම්මෝ බන්![]()

wow tfs
![]()

බුදු අම්ම්බෝ..

බුදු අම්මෝ රෙප්++


speed aka 2x da ???

Marama risk ekkne ganne

+++
Paw Hithenawa.samahara Unge Raksawath Okane. Video eka patta pissu hadhenawaa.


හප්පච්චියේ ඇගේ ලේ වතුර උනා බොල


අම්මේ බන් ඇඟත් එක්ක හිරිවැටුනා.අපි පැද්දනම් 100m යන්න කලින් අතක් පයක් කඩගන්නවා.



bump

Thike. Oyawage paniddi bayik ithuruwenawada ban?
6+