අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ අදහසනම් දැම්මම තලලා කම්පැක් කරන එක හොඳයි.පස්සේ කාලෙක කම්පැක් කරනකොට කම්පැක් කරන්න අමාරුයි.එතකොට උඩ ලේයර් එක බොහෝ දුරට කම්පැක් වෙලා.හැබැයි යට ටික කම්පැක්ට් වෙලා නෑ.

    පස් තලන හරිම ක්‍රමය නම් අගල් 6-9 වගේ ලේයර් එකක් දාලා ඒක තලලා,ඊට උඩින් ආයිමත් අඟල් 6-9 ලේයර් එකක් දාලා තලන එක.නැත්නම් එකපාරමුලු අත්තිවාරමටම පස් පුරවලා තැලුවට යටපස් කම්පැක්ට් වෙන්නේ නෑ

    ඔව් පස්සෙ කරනව නම් ටිකක් කොටල ගන්න ඕන, නැත්තන් උබ කිව්ව වැඩේ වෙනව. :yes::yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Heta mul gala tiyala gedara wada patangannai hadanne

    එල එල, ඉක්මනින් වැඩ නිම කර දෙන්නා තුන්දෙනා හතරදෙනා හෝ තවදෙනා සතුටින් ගතකරන්නට වාසනා වේවා.... :yes::yes::yes::yes:

    Thank you very much
    Bass la ta denne
    Mamandige yaluwek nikan andala dunne

    අර අරයද ගාල්ලෙ :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mul gala tibba
    Dan ithin yaka bandagatta wage thama
    Athe thiyena salli walata wena de hithagannath ba


    ෆොටෝ ටිකක් එහෙම දාපන්,
    උඹට වියදම් ව්එන රේට්ස් දාපන්
    අපි වගේ එවල් හදන උන්ට ගොඩක් වටිනවා
    කියන්න කැමති නම් කියපන් ඉඩම කොහෙද කියලා
    ප්ලෑන් එක දාන්න කැමති නම් දාපන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුහුද වැල්ලෙන් කපරාරු කරන එක ගැන මොකද හිතන්නේ.
    නාරහෙන්පිටින් කෙලින්ම ගන්න එක සහ වොෂින් ප්ලාන්ට් එකකින් ගන්න එක ගැනත් කට්ටියගේ අදහස් කියන්න.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,955
    11,688
    113

    ෆොටෝ ටිකක් එහෙම දාපන්,
    උඹට වියදම් ව්එන රේට්ස් දාපන්
    අපි වගේ එවල් හදන උන්ට ගොඩක් වටිනවා
    කියන්න කැමති නම් කියපන් ඉඩම කොහෙද කියලා
    ප්ලෑන් එක දාන්න කැමති නම් දාපන්

    Wena site walata upload kara kara puka digena photo danna welawa na ban
    Man gedara hadana diha dan idan naha
    Rates passe dannan
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Red Wood kiyana leeya hondaida ban wahalata ganna? Pissu hadila inne wahalata lee ganna gihin. Help deepalla ban.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ෆොටෝ ටිකක් එහෙම දාපන්,
    උඹට වියදම් ව්එන රේට්ස් දාපන්
    අපි වගේ එවල් හදන උන්ට ගොඩක් වටිනවා
    කියන්න කැමති නම් කියපන් ඉඩම කොහෙද කියලා
    ප්ලෑන් එක දාන්න කැමති නම් දාපන්

    Wena site walata upload kara kara puka digena photo danna welawa na ban
    Man gedara hadana diha dan idan naha
    Rates passe dannan

    උඹට මුල අමතකයි වගේ :eek::eek::eek:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුහුද වැල්ලෙන් කපරාරු කරන එක ගැන මොකද හිතන්නේ.
    නාරහෙන්පිටින් කෙලින්ම ගන්න එක සහ වොෂින් ප්ලාන්ට් එකකින් ගන්න එක ගැනත් කට්ටියගේ අදහස් කියන්න.




    නැත්ද මොකුත් අදහස්.
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    කපරාරු

    කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
    ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
    පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??

    ඉස්තූතී...

    Rep +