අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

එල එල..
මචං අපිට එක ඩයලොග් ටීවී ඩිකෝඩර් එකෙන් ටීවී දෙකකට දෙන්න පුළුවන්ද?
hdmi එකෙන් නේද දෙන්නේ?

ටීවී දෙකේ චැනල් දෙකක්ද? නැත්තම් චැනල් එකමද බලන්න පුලුවන්...........
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ethakota TV chanal maru karana, ehema nethnm Dialog TV deoder eke weda karanne kohomada?

    Ekata remote IR extender ekak dapan machan.
    DanIR extenders wireless ewath thiyenawa Wire ewath thiyenawa.

    Mama ebay eken wireless ekak gaththa $16 kata.

    s-l500.jpg

    Thawa krama godak thiyenawa. Oka thami ithin lesima.
     
    • Like
    Reactions: surang123
    ටීවී දෙකේ චැනල් දෙකක්ද? නැත්තම් චැනල් එකමද බලන්න පුලුවන්...........

    TV channels 2k same time balannam one nam STB 2k one.​

    එතකොට පැකේජ් දෙකකට ගෙවන්න ඕනෙ නේද?.........
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    මචන්ලා...

    ගෙදරට නළ ලිදක් ගහන එක ගැන අදහස් මොනවද තියෙන්නේ?

    මගේ ඉඩම පර්.15යි. ඉඩම පිටි පස්සෙන පොඩි ඇලක් යනවා.පිටිපස්සෙ අඩි 5,6ක් කැපුවත් හොදට වතුර තියේන්වා, හැබැයි කිවුලයි. ඉස්සරහා වතුර හොදයි. හැබැයි ලිදක් කපන්න තරම් ඉඩක් නෑ.

    මන් හිතුවේ මොටරේ දාන්න පුලුවන් විදියට නල ලිදක් ගහන්න. එහෙම කලොත් හොද වතුර ගන්න පුලුවන්ද? ටිකක් යටට යනක්ම් නල ලිද ගැහුවොත් හොද වතුර එයිද?

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මචන්ලා...

    ගෙදරට නළ ලිදක් ගහන එක ගැන අදහස් මොනවද තියෙන්නේ?

    මගේ ඉඩම පර්.15යි. ඉඩම පිටි පස්සෙන පොඩි ඇලක් යනවා.පිටිපස්සෙ අඩි 5,6ක් කැපුවත් හොදට වතුර තියේන්වා, හැබැයි කිවුලයි. ඉස්සරහා වතුර හොදයි. හැබැයි ලිදක් කපන්න තරම් ඉඩක් නෑ.

    මන් හිතුවේ මොටරේ දාන්න පුලුවන් විදියට නල ලිදක් ගහන්න. එහෙම කලොත් හොද වතුර ගන්න පුලුවන්ද? ටිකක් යටට යනක්ම් නල ලිද ගැහුවොත් හොද වතුර එයිද?

    Eka parinma ulpathak set unoth hodai machan.
    Naththam ithin dethun parak hik karanna wenawa.

    Galak ehema set unoth anathai
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    ආවම අනිවා රිවීව් එකක් දාපන්,
    ඇයි වයිෆයි එක ඕඩර් කරේ නැත්තේ?
    පොඩි ගානෙ වෙනසයිනේ තියෙන්නේ
    iwJxV0

    Badu awa.. tahma test kale ne. test karala kiyanamkoo.. Wiering eka podak wenas karana wenawa. Nutel eka denna one bulb ekata kelinma

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    iwJxV0

    Badu awa.. tahma test kale ne. test karala kiyanamkoo.. Wiering eka podak wenas karana wenawa. Nutel eka denna one bulb ekata kelinma

    ඔව් බං,
    ඒක කියලා තිබ්බා ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකේ,
    මගේ නම් වයරින් කරලා නැහැ, ඒ නිසා කරන කොට එහෙමම කරගන්නවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ත්‍රෙඩ් එක කාලෙන් කාලෙට කාලෙන් කාලෙට උඩට එනවා පොස්ට් වැටෙනවා

    පුළුවන් නම් මේ ත්‍රෙඩ් තව තවත් අප්ඩේට් කරගෙන ඉස්සරහමට කරගෙන යන්න හැමෝගෙන උදව් සහ කමෙන්ට්ස් ඇතුව

    ප්‍රශ්න විසඳුම් අලුත් දේවල් එකතු කරගෙන හුගක් දෙනෙකුට ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක්

    එළකිරි එකේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Meme thread eka sandaha elakiri awards 2018 magin labunu sammana

    1. Wasare wishishtathama thread nirmanaya

    2. Idikirim anshaye prathamasthanaya