අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව්.. ගඩොල් බිත්ති එළියෙන් නිසා හොඳයි...
    රූෆින් මැටීරියල් එකත් ප්‍රබලව බලපානවා..
    මෝ ඉම්පොටන්ට්ලි වෙන්ටිලේශන් ස්පෙශස්...

    රත් උනු වාතය උඩින් යන්නේ.. නැවුම් වාතය පහළින් එන්නේ..
    හරියට ඩිසයින් කලොත් හොඳ එයාර් ෆ්ලෝ එකක් ගේ ඇතුලේ රඳවා ගත්තැකි

    umba ow kiyala kiwwe ban mehema karana eken rasne wadi weida?
    mekata udin enne slab ekak.
    ekata tamai wahalak enne...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Plan.jpg

    Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    w03v6f.jpg

    menna udama floor eke plan eka..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    umba ow kiyala kiwwe ban mehema karana eken rasne wadi weida?
    mekata udin enne slab ekak.
    ekata tamai wahalak enne...

    mekai sarala theory eka..

    gadol walin thapaya Athulata ena eka adui sapekshawa.
    ithin eliye biththi walata gadol dammama athulata rasne ena eka adui.
    Athule kamarawalata mona biththi dammath loku balapemak nea rasne gana hithuwoth.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mekai sarala theory eka..

    gadol walin thapaya Athulata ena eka adui sapekshawa.
    ithin eliye biththi walata gadol dammama athulata rasne ena eka adui.
    Athule kamarawalata mona biththi dammath loku balapemak nea rasne gana hithuwoth.

    ela ela machan...
    mey 29 wada patan gannawa..
    wate tika gadol gahanawa ehenam..
    baas enne 25.
    u awata passe tamai gadol gaana balala genne.
    dan moda gadolak keeyak wage wenawada ban?
    godak dura pathi wala nam ganan adui wage ikman eke ad wala.
    laabayak tiyenawada gennana eka?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ela ela machan...
    mey 29 wada patan gannawa..
    wate tika gadol gahanawa ehenam..
    baas enne 25.
    u awata passe tamai gadol gaana balala genne.
    dan moda gadolak keeyak wage wenawada ban?
    godak dura pathi wala nam ganan adui wage ikman eke ad wala.
    laabayak tiyenawada gennana eka?
    ganan ithin idama tyena paththa anuwa thama,,,
    gampaha patta dankotu pattata wenna honda gadol tyenawa.
    ganan ahala balapan suppliersla innawane dan ona taram.
    galak dekak atata aran balalama order karanna
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා ගෙයක උඩ තට්ටුව හදද්දි පහල බිත්ති බැඳලා තියෙන්නේ block ගල් වලින් නම් උඩ බිත්ති බඳින්න ගඩොල් (engineering brick එක නෙමේ, ලොකු ගඩොල, තනි ගලෙන් බඳින එක ) පාවිච්චි කලාට කමක් නැද්ද? Slab/beamවලට ලොකු බරක් එන්නේ block ගල් වලින් බැන්දොත් ද එහෙම නැත්තම් ගඩොල් වලින්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1.මචන්ලා ගෙයක උඩ තට්ටුව හදද්දි පහල බිත්ති බැඳලා තියෙන්නේ block ගල් වලින් නම් උඩ බිත්ති බඳින්න ගඩොල් (engineering brick එක නෙමේ, ලොකු ගඩොල, තනි ගලෙන් බඳින එක ) පාවිච්චි කලාට කමක් නැද්ද?
    2. Slab/beamවලට ලොකු බරක් එන්නේ block ගල් වලින් බැන්දොත් ද එහෙම නැත්තම් ගඩොල් වලින්ද?
    1. උඩ තට්ටුවට යූස් කරන්නේ ගඩොල්ද බ්ලොක්ගල්ද වීදුරුද මැටිද ... ඕනම දෙයකින් කරනවද කියන එක බලපාන්නේ දැනට කොන්ක්‍රීට් කණු හා බීම් නිර්මාණය කර ඇත්තේ යට තට්ටුවේ බිත්ති වලින්ද ඉහල තට්ටුවේ බර ඔසවා සිටින ලෙස ගත්තේ නම් පමණි.

    2. ගඩොල් හෝ බ්ලොක් ගල් ලෙස වෙනසක් නොසලකා හරින්න. ඝනකම් අනූව බර වෙනස්වන බව සලකන්න
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මම Nippolac Projects වල වැඩ කරන්නෙ තීන්ත ආශිත්‍රව ප්‍රශ්න තියෙනවා නම්‍ අහන්න උදව්‍ කරන්න පුළුවන් හැබැයි මමත් 100%ක් ම දන්න කෙනෙක් ⁣නෙමෙයි යම්තාක් අත්දැකීම් තියෙනවා. හොඳ Painter කෙනෙක් උනත් ොයල දෙන්න පුළුවන් වෙයි ඉන්න ප්‍රදේශය අනුව
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම Nippolac Projects වල වැඩ කරන්නෙ තීන්ත ආශිත්‍රව ප්‍රශ්න තියෙනවා නම්‍ අහන්න උදව්‍ කරන්න පුළුවන් හැබැයි මමත් 100%ක් ම දන්න කෙනෙක් ⁣නෙමෙයි යම්තාක් අත්දැකීම් තියෙනවා. හොඳ Painter කෙනෙක් උනත් ොයල දෙන්න පුළුවන් වෙයි ඉන්න ප්‍රදේශය අනුව

    එල එල.දිගටම ත්‍රෙඩ් එකත් එක්ක හිටහන් මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම Nippolac Projects වල වැඩ කරන්නෙ තීන්ත ආශිත්‍රව ප්‍රශ්න තියෙනවා නම්‍ අහන්න උදව්‍ කරන්න පුළුවන් හැබැයි මමත් 100%ක් ම දන්න කෙනෙක් ⁣නෙමෙයි යම්තාක් අත්දැකීම් තියෙනවා. හොඳ Painter කෙනෙක් උනත් ොයල දෙන්න පුළුවන් වෙයි ඉන්න ප්‍රදේශය අනුව

    ela ela.
    ape aiya kenek wada kala rajagiriye nippolac eke..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කොල්ලනේ එන පොට හොද නෑ වගේ.. මට ඉක්මණටම plan එකක් ඇදගන්න වෙන scene එකක් වෙන්නේ. මේ සෙනසුරාදා දිහාට මෙයාලා හම්බෙලා මේ package එක ගැන කතා කරලා ගන්න බැලුවේ. ඔයාලාගේ අදහස් කොහොමද?

    Nara Engineering

    Package C

    A . ප්‍රාදේශීය සභාවේ අනුමැතිය (Council Approval Plan) සඳහා මුල් පිටපත සමඟ පිටපත(Blue Prints) 3ක්

    B . වාස්තු Report

    සැලසුම නිර්මාණයේදී සැලසුම් නිර්මාණ කරු විසින් ගෙහිමියාට,භූමියට සුදුසු අයුරින් හා අත්තිවාරමට පාද බෙදීමේදී,කාමර වෙන් කිරීමේදී,දොර උළුවහු ලකුණු කිරීමේදී හා සැලසුමේ වෙනත් අවස්ථාවලදී මර්මස්ථාන මගහැරීම නිසිලෙස සිදු කිරීම.
    එපමනක් නොව අපගේ සේවා දායකයාගේ ජන්ම කේන්ද්‍රස්ථානුකූලව වර්ගපලය සීහුම් කිරීම,එකොලොස්පොරොන්දම් ගෑලපීම අතුලු සවිස්තර වාර්තාවක් ඔබ හට ලබාදේ.

    C . Construction Drawing Book

    අත්තිවාරම් සහ කොන්ක්‍රීට් කනු සලකුනු කිරීමේ සටහන. (Setting-Out plan)
    බිම් මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන. (Foundation Detail Drawing)
    ඉහල මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන.(Wall setting-out Plan)
    සියලුම මහල් අතුලුව හරස් කැපුම් දික් සටහන.(Section Drawing)
    සියලුම මහල් අතුලුව හරස් කැපුම් හරස් සටහන.(Section )
    ටයිල් එලීමේ සටහන.Tile Lay-Out Plan(මෙමඟින් ඔබට අවශ්‍ය ටයිල් පිලිබඳ අව්බෝධයක් ලෑබේවි.)
    විදුලි රෑහෑන් එලීමේ සටහන.Wiring Diagramme
    උලුවහු – ජනෙල් රාමු සවිස්තර සටහන්.Doors and Windows Detail Drawing
    ජල-නල එලීමේ සවිස්තර සටහන්.Plumbing Drawing
    වහලේ ලී දඬු සටහන්.Roof plan and Timber Quantity
    ස්ලෑබ් එකට කම්බි එලීමේ සටහන.Slab and Structural Drawings
    D . Site Visits (Two Site Visit)

    1.Land Surveying and Inspection

    ඉඩම පරීක්ෂාකර සුදුසු ව්‍යුහ සෑලසුම තීරණය කිරීම.මෙහිදී පසෙහි ස්වාභාවය ,ආනතිය , සුලඟේ දිශාව සහ වාස්තු විද්‍යාත්මක පිහිටීම ගෑන සලකා බලනු ලෑබේ.

    2.Setting-Out day Inspection

    (*Condition Apply)

    පලමු දින අත්තිවාරම් දෑමීම අපගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු කරනු ලෑබේ.එමඟින් මූලිකව සිදුවිය හෑකි දෝෂ අවම කිරීම අපගේ අරමුණයි.

    E.Estimate – BOQ

    1. ඔබගේ නිවස සෑදීමට වෑයවන මුදල පිලිබඳ තක්සේරු වාර්තාවක් සකස් කරනු ලෑබේ. මෙමඟින් ඔබේ නිවස ඉදිකිරීම සඳහා වෑයවන මුදල අදියරෙන් අදියර අවබෝධකර ගෑනීමට ඔබට අවස්තාව සෑලසේ.(*Condition Apply)

    2. ඔබ බෑන්කු ණයක් ලබා ගෑනීමට අදහස් කරන්නෙක් නම් ,ඔබට බෑන්කුව වෙත ලබා දීමට අවශ්‍ය ඈස්තමේන්තුව අප ආයතනය මඟින් සකස් කරදෙනු ලෑබේ.

    F. 3D Design -ඔබේ නිවස ත්‍රිමාණ ලෙස දෑකීමට අවස්ථාවක්

    ඔබේ සිහින නිවස සෑබෑවක් ලෙස දකින්න.
    අද නිවසක් සෑදීම ඉතාමත් භාර ධූර්‍ය කාර්යයකි,ඉතින් අතිවිශාල මුදල් සම්භාරයක් යෙදවීමට පෙර තමන්ගේ නිවසේ අඩුපාඩු වෙතොත් පෙර සූදානමකින් කටයුතු කිරීමට මෙය මහඟු අවස්ථාවකි.
    වර්ණ සන්යෝජනය ,නිමාව සහ හෑඩතල තමන්ට උචිත ආකාරයට සකස් කර ගෑනීමටත් මෙය අවස්ථාවක් වේ.

    Package link

    Nara Engineering හොදයි නේද? නැත්නම් මේක තනි තනිවම අර ලොකු ලොකු කොම්පැනි වලට වැඩ කරන නමුත් සම්තින් එකක් හොයා ගන්න එකෙන්ට කියලා කරගන්නද? මුලින්ම කරගන්න ඕනා Plan එක ඇද ගන්න එක. දළ අදහසක් තියෙනවා තට්ටු කියක් ඕනෙද? කාමර, බැල්කනි එන්න ඕනා කොහෙද කොයි වගේද විස්තර.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොල්ලනේ එන පොට හොද නෑ වගේ.. මට ඉක්මණටම plan එකක් ඇදගන්න වෙන scene එකක් වෙන්නේ. මේ සෙනසුරාදා දිහාට මෙයාලා හම්බෙලා මේ package එක ගැන කතා කරලා ගන්න බැලුවේ. ඔයාලාගේ අදහස් කොහොමද?

    Nara Engineering

    Package C

    Package link

    Nara Engineering හොදයි නේද? නැත්නම් මේක තනි තනිවම අර ලොකු ලොකු කොම්පැනි වලට වැඩ කරන නමුත් සම්තින් එකක් හොයා ගන්න එකෙන්ට කියලා කරගන්නද? මුලින්ම කරගන්න ඕනා Plan එක ඇද ගන්න එක. දළ අදහසක් තියෙනවා තට්ටු කියක් ඕනෙද? කාමර, බැල්කනි එන්න ඕනා කොහෙද කොයි වගේද විස්තර.
    Package price please