අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113

    ewa nam one ban....nikam boru wiyadamk witharayi......hoda trip switch board ekak dapan....

    hoda cctv cam system ekak dapan....​

    cctv wire adina ekada nattan wireless ekakda?
    Wire adinawanan kohomada danne? Mage plan1 hatiyata kohetada storage devices danna honda?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    cctv wire adina ekada nattan wireless ekakda?
    Wire adinawanan kohomada danne? Mage plan1 hatiyata kohetada storage devices danna honda?

    ඔයාගේ plan එකේ ඔය ගෙදර controling රූම් එකක් නැ නේද?...අඩි 5 x 5 පොඩි රූම් කැල්ලක් තිබ්බනම් හරි....

    ( * ) ඒ රූම් එකේ ට්‍රිප් switch board එක දැතකි....

    ( * ) ඔයාට පොඩි generator එකක් එක්ක current ගියා වෙලාවට ස්ව්ටිච් කරනවානම්...line කඩන්න එකේම දැතකි....

    ( * ) පොඩි සොලර් panel එකක් හරි පස්සේ ගැහුවොත්....එකේ battery - inverter ටිකත් ඒ රූම් එකේ දැතකි....එතකොට power line කඩන්න ලේසි....

    ( * )තව ඔයා movie එහෙම බලනවානම්....server එකක් ගහන්නත් පුළුවන්....එතකොට stream කරලත් බලන්න පුළුවන්...

    ( * ) තව cctv නම් wireless ගැහුවත් කමක් නැ....එත් cctv වෙනම power line එකක්දෙන්න....එතකොට ගෙදර current ගියා වෙලාවක...auto cctv backup power on වෙන්න දෙන්න පුළුවන්....(නැත්නම් current ගියා වෙලාවක හොරු පැනල තියේවි....ඒ ජාතියේ හොරුනේ ඉන්නේ...)

    මට නම් controling රූම් එක කොහේ ඔබන්නද කියල අදහසක් එන්නේ නැ....කොහේ හරි අඩි 5ක් 6ක් වගේ පොඩි ඉඩක් හොයාගෙන ඔබල දාපන්....​
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    All correct. CCTV වලට බට ස්ලැබ් එකෙන්ම ඇද්දා.. මම දාන්න ඉන්නේ NVR එක. ඒ නිසා සාමාන්‍ය වයර් එක නෙවේ යන්නේ. cat5e/cat6 කේබල් එක ඇද්දහම ඇති. වයර්ලස් ගහන්න හොදයි නමුත් පවර් ගන්න ඔයාට පොයින්ට්ස් ටික ස්ලැබ් එක දාද්දිම බලලා තියන්න වෙයි. NVR එකේදී network cable එකෙන්ම පවර් යනවා. (PoE)

    මතක් කරලා ස්ලැබ් දාන්න කලින් ෆෑන් දාන්න J බෝල්ට් ටික කම්බියටම තියලා බැදගන්න.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    පට්ට අදහසක් මචං..
    මාර වැදගත්
     
    එල, ඩීවීආර් එකට වඩා එන්වීආර් එකේ වෙනස කැට් එකෙන් යන එකද?
    වෙන වාඩි මොනවද?
    එන්වීආර් එකෙන්ද පවර් යන්නේ? නැත්නම් වෙනම සෙන්ට්‍රල් පවර් පැක් එකක් දාන්න ඕනද?
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එල, ඩීවීආර් එකට වඩා එන්වීආර් එකේ වෙනස කැට් එකෙන් යන එකද?
    වෙන වාඩි මොනවද?
    එන්වීආර් එකෙන්ද පවර් යන්නේ? නැත්නම් වෙනම සෙන්ට්‍රල් පවර් පැක් එකක් දාන්න ඕනද?

    NVR එකෙන්මයි යන්නේ මචන්. මට ගොඩක්ම වාසි උනේ කේබල් වලට ගිය ගාන. රු. 7500 වගේ ගානක් ඉතුරු උනා නමුත් 4 camera system එකට නම් 75ක් වගේ මුදලක් යනවා NVR නිසා. හැබැයි කැමරා සිස්ටම් එක හොද කොලිටියට රෙකෝර්ඩ් වෙන්නේ. මේකේ බොක්ස් එකෙන්මයි පවර් යන්නේ. ඒ නිසා කැමරා එකට RJ45 interface එකක් විතරයි තියෙන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    NVR එකෙන්මයි යන්නේ මචන්. මට ගොඩක්ම වාසි උනේ කේබල් වලට ගිය ගාන. රු. 7500 වගේ ගානක් ඉතුරු උනා නමුත් 4 camera system එකට නම් 75ක් වගේ මුදලක් යනවා NVR නිසා. හැබැයි කැමරා සිස්ටම් එක හොද කොලිටියට රෙකෝර්ඩ් වෙන්නේ. මේකේ බොක්ස් එකෙන්මයි පවර් යන්නේ. ඒ නිසා කැමරා එකට RJ45 interface එකක් විතරයි තියෙන්නේ.

    එල මචං.. 75ක් ගියේ කැමරා කීයකටද?
    ඒවා මෙගා ෆික්සල් කීයද බං? උඹ හාඩ් එක දාලා තියෙන්නේ කීයක්ද?
    කොච්චර කල් රෙකෝඩින්ස් තියෙනවද?
    කැට්6 කේබල් 3එම් ද ගත්තේ? කීයද බොක්ස් එක?

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එල මචං.. 75ක් ගියේ කැමරා කීයකටද?
    ඒවා මෙගා ෆික්සල් කීයද බං? උඹ හාඩ් එක දාලා තියෙන්නේ කීයක්ද?
    කොච්චර කල් රෙකෝඩින්ස් තියෙනවද?
    කැට්6 කේබල් 3එම් ද ගත්තේ? කීයද බොක්ස් එක?

    හෝව් හෝව් පුතා.. හාහ් හා.. තවම මම කැමරා සෙට් එක ගත්තේ නෑ. හික්විශන් එක සාමාන්‍යෙන් ඔය ගාන වෙන්නේ. කේබල් එක ගැන මම උඩ පේජස් දෙක තුනකට කලින් දැම්මා මචන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Mama ada Schneider company ekata katha kala. Eyala kiyanawa web site eken balala awashya items kiyannalu quotation1 denna.

    Mata gedarakata danna sudusu widiye MCB & RCCB & CB tika pahala site eken select karala denna puluwannan loku udawwak. Anith ayatath prayojanayak wei.

    schneider-electric-logo-small.gif

    https://www.schneider-electric.com/en/all-products

    2nd Floor, Valiant Towers
    46/7, Nawam Mawatha
    Colombo 02

    Tel: +94117750505
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Mama ada Schneider company ekata katha kala. Eyala kiyanawa web site eken balala awashya items kiyannalu quotation1 denna.

    Mata gedarakata danna sudusu widiye MCB & RCCB & CB tika pahala site eken select karala denna puluwannan loku udawwak. Anith ayatath prayojanayak wei.

    schneider-electric-logo-small.gif

    https://www.schneider-electric.com/en/all-products

    2nd Floor, Valiant Towers
    46/7, Nawam Mawatha
    Colombo 02

    Tel: +94117750505
    bump
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Electric wada walata me ganan sadaranada?

    9_E4_EDAE4_F281_474_A_8_A25_B973_C6_CD21_B8.jpg

    ගණන් සෑහෙන්න වැඩියි බං
    මේකා වෙන වෙනම ගණන් දාන්න ඕනේ නිසා ගේට්ටු, මෝටර් අරවා මේවා කියලා බොරුවට වැඩි කරලා තියෙන පට්ට කපටියෙක්.

    කොළඹ ආශ්‍රිතවත් පොයින්ට් එක යන්නේ 500-650 අතර
     
    ඔයාගේ plan එකේ ඔය ගෙදර controling රූම් එකක් නැ නේද?...අඩි 5 x 5 පොඩි රූම් කැල්ලක් තිබ්බනම් හරි....

    ( * ) ඒ රූම් එකේ ට්‍රිප් switch board එක දැතකි....

    ( * ) ඔයාට පොඩි generator එකක් එක්ක current ගියා වෙලාවට ස්ව්ටිච් කරනවානම්...line කඩන්න එකේම දැතකි....

    ( * ) පොඩි සොලර් panel එකක් හරි පස්සේ ගැහුවොත්....එකේ battery - inverter ටිකත් ඒ රූම් එකේ දැතකි....එතකොට power line කඩන්න ලේසි....

    ( * )තව ඔයා movie එහෙම බලනවානම්....server එකක් ගහන්නත් පුළුවන්....එතකොට stream කරලත් බලන්න පුළුවන්...

    ( * ) තව cctv නම් wireless ගැහුවත් කමක් නැ....එත් cctv වෙනම power line එකක්දෙන්න....එතකොට ගෙදර current ගියා වෙලාවක...auto cctv backup power on වෙන්න දෙන්න පුළුවන්....(නැත්නම් current ගියා වෙලාවක හොරු පැනල තියේවි....ඒ ජාතියේ හොරුනේ ඉන්නේ...)

    මට නම් controling රූම් එක කොහේ ඔබන්නද කියල අදහසක් එන්නේ නැ....කොහේ හරි අඩි 5ක් 6ක් වගේ පොඩි ඉඩක් හොයාගෙන ඔබල දාපන්....​

    මෙහෙම controling රූම් එකක ඔක්කොම දැම්මම ඒකට ඇටෑක් කලොත් ගෙදරම control කරන්න පුලුවන්නෙ :confused::confused::confused:
    මට නිකමට හිතුනෙ මෙහෙම වෙන්ඩ බැයිද???????
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙම controling රූම් එකක ඔක්කොම දැම්මම ඒකට ඇටෑක් කලොත් ගෙදරම control කරන්න පුලුවන්නෙ :confused::confused::confused:
    මට නිකමට හිතුනෙ මෙහෙම වෙන්ඩ බැයිද???????

    Mr.&Mrs. Smith එකේ වගේ ගේ හැම තැනම ආයුධ හංගලා තියාගන්න..:yes:
    ඇටෑක් එකක් ආවොත් යූස් කරන්න
     
    • Like
    Reactions: KingCM

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Schneider Acti 9 range industrial

    Main MCCB, 40A, 2P - 1,100/=
    RCCB, 40A, 30mA, 2P - 3,020/=
    MCB, 6A/10A/16A, 1P - 378/=

    Price labada?