අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    Mama ada Schneider company ekata katha kala. Eyala kiyanawa web site eken balala awashya items kiyannalu quotation1 denna.

    Mata gedarakata danna sudusu widiye MCB & RCCB & CB tika pahala site eken select karala denna puluwannan loku udawwak. Anith ayatath prayojanayak wei.

    schneider-electric-logo-small.gif

    https://www.schneider-electric.com/en/all-products

    2nd Floor, Valiant Towers
    46/7, Nawam Mawatha
    Colombo 02

    Tel: +94117750505

    Please reply
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පුතී ස්නයිඩර් වලින් ස්විච්,සොකට් අවුට්ලට් දානවනම් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සන් බොක්ස් එක පාවිච්චි කරන්න බෑ.ඒකට තියෙනවා ගැඹුර වැඩි සන් බොක්ස් එකක්.ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකේ සන් බොක්ස් එක ටිකක් ගාන වැඩී.චින්ට් බ්‍රෑන්ඩ් එකෙන් සන්බොක්ස් අරන් දාපන්.ඒක ස්නයිඩර් වලට වඩා ගාන අඩුයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙම controling රූම් එකක ඔක්කොම දැම්මම ඒකට ඇටෑක් කලොත් ගෙදරම control කරන්න පුලුවන්නෙ :confused::confused::confused:
    මට නිකමට හිතුනෙ මෙහෙම වෙන්ඩ බැයිද???????

    Mr.&Mrs. Smith එකේ වගේ ගේ හැම තැනම ආයුධ හංගලා තියාගන්න..:yes:
    ඇටෑක් එකක් ආවොත් යූස් කරන්න

    නිකමටවත් එහෙම වෙන්න බයිනෑ:yes::yes:

    ඔව් හැබැයි :yes:

    ඔව් වෙන්න් පුළුවන්....:lol: mission impossible ගේමක් දෙන්න අවොත් කවුරු හරි....මැණික් සේප්පුවට එහෙම...​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් වෙන්න් පුළුවන්....:lol: mission impossible ගේමක් දෙන්න අවොත් කවුරු හරි....මැණික් සේප්පුවට එහෙම...​

    ජෙනියට දාන්න තියාගන්න පෙට්‍රොෝල් කෑන් එක උස්සන්න ආවොත් :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    පුතී ස්නයිඩර් වලින් ස්විච්,සොකට් අවුට්ලට් දානවනම් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සන් බොක්ස් එක පාවිච්චි කරන්න බෑ.ඒකට තියෙනවා ගැඹුර වැඩි සන් බොක්ස් එකක්.ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකේ සන් බොක්ස් එක ටිකක් ගාන වැඩී.චින්ට් බ්‍රෑන්ඩ් එකෙන් සන්බොක්ස් අරන් දාපන්.ඒක ස්නයිඩර් වලට වඩා ගාන අඩුයි.

    Oya kiyana jathiye Distribution box 1 Photo1k danna balanna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    Most famous brands & their MCBs & RCCBs

    Orange Zigma - made in PRC
    Schneider - made in India
    Hager - made in india

    Ithin ban ehenan koka gattath ekaine!
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Most famous brands & their MCBs & RCCBs

    Orange Zigma - made in PRC
    Schneider - made in India
    Hager - made in india

    Ithin ban ehenan koka gattath ekaine!
    :sorry:

    European ewa nedda ?mama gaththa Hager RCCB eke nam made in France kiyala tiyenawa, anith parts wala country ekak ne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Most famous brands & their MCBs & RCCBs

    Orange Zigma - made in PRC
    Schneider - made in India
    Hager - made in india

    Ithin ban ehenan koka gattath ekaine!

    Poddak balapan pettah 1st cross street line eke machan. Specially on Independent Trading Co. un patta busy but ekak illan balapan country eka. mama next week wage badu gani ehema unoth kiyannam or else update karanna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Slab ekata danna condute, junction box, T joint, bend okkoma polychrome walin gatta

    සමහර පොලික්රොම් ඒවා ගොඩක් ප්ලාස්ටික් ගතියට තියෙනවා වැඩි. පොඩ්ඩක් බලන්න කෙවිල්ටන් එක කොහොමද කියලා. පුළුවන් නම් මාරුවක් දාගන්න. අනික්වා නම් අවුලක් නෑ..

    http://kevilton.lk/products_description/junction-box

    බට එලදද්දී කම්බි දැලට උඩින් බට දාන්න කියන්න. මගේ එහෙම කලේ නෑ. එහෙම කරගන්න හම්බුනෙත් නෑ. ඒක නිසා බට ටික කම්බි නෙට් එකට උඩින් දාලා ගැටගහන්න කියන්න. junction box වලට අස්සට හිර කරන්න රෙජිෆෝම් ගෙනත් තියන්න දැම්ම.

    රෙඩිමික්ස් වෙන්න ඇති නේ දාන්නේ..? කොහෙන්ද ගත්තේ.?

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113

    Poddak balapan pettah 1st cross street line eke machan. Specially on Independent Trading Co. un patta busy but ekak illan balapan country eka. mama next week wage badu gani ehema unoth kiyannam or else update karanna.

    Next saturday thama balanna wenne.
    Electrician kenek set una machan water edge eke wada karana podi ekek.
    Umba balanna giyoth kiyapanko
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113

    සමහර පොලික්රොම් ඒවා ගොඩක් ප්ලාස්ටික් ගතියට තියෙනවා වැඩි. පොඩ්ඩක් බලන්න කෙවිල්ටන් එක කොහොමද කියලා. පුළුවන් නම් මාරුවක් දාගන්න. අනික්වා නම් අවුලක් නෑ..

    http://kevilton.lk/products_description/junction-box

    බට එලදද්දී කම්බි දැලට උඩින් බට දාන්න කියන්න. මගේ එහෙම කලේ නෑ. එහෙම කරගන්න හම්බුනෙත් නෑ. ඒක නිසා බට ටික කම්බි නෙට් එකට උඩින් දාලා ගැටගහන්න කියන්න. junction box වලට අස්සට හිර කරන්න රෙජිෆෝම් ගෙනත් තියන්න දැම්ම.

    රෙඩිමික්ස් වෙන්න ඇති නේ දාන්නේ..? කොහෙන්ද ගත්තේ.?

    Aye maru danna ba ban. Godak ewun kisima brand ekak nathi rs 10-15 tiyena item dana eke polychrome wala quality eka hoyanna yana eka boru wadak ban.
    Redymix neme bass la anala danne
    Umba kiyapu widiyata condute dannan.
    Thawa danna dewal share karagamu.
    Dan thread1 update wenawa madi.
     
    Last edited: