අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    Tokyo Super (ISO 107) slab ekata hondai kiyala godak aya kiyanawa.

    0885bd91040dfec661411aed8d600753_XL.jpg

    Ethakota Tokyo Super Plus (ISO 1247) pawichchi karanne mona wage wada walatada?

    TS-BHC-bag.jpg

    http://www.gic.gov.lk/gic/pdf/31%20items.pdf

    http://www.inmetro.gov.br/barreirastecnicas/pontofocal/..%5Cpontofocal%5Ctextos%5Cregulamentos%5CLKA_28.pdf
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    pahalin kiyala tiyena de pahadili karanna puluwanda?

    “වයරින් කරලා විදුලිය ඉතුරු කරන්න කියල LED ලයිට් දාද්දි (driver Unit තියෙන ඒවා) හොඳ ඒවම දාන්න. නැත්නම් TV බලද්දී (VHF), FM රේඩියෝ අහද්දී තරු පෙනේවි.“
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මගේ ගෙදර මේ දවස්වල ෆිනිෂින් වහල හදාගෙන යනවා.. මම හිතන් ඉන්නේ Wall Mount ලයිට් දාන්න. සිවිලිමට ලයිට් නොදා. සාමාන්‍යයෙන් කාමර වලට හරියන LED ලයිට් වල වොට් කීයක් විතර ඕන වෙනවද මචන්ලා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    AG4Lnt9.jpg

    විශාල කොන්ක්‍රීට් බැමි, ජලය සමග නිතර ගැටෙන වේලි, බැමි, පාලම් කණු ආදිය සඳහා

    Mage roof top1 dana nisa ekata meken dammanan hondaida?
    Ah thawa ekak, mage slab eka dala tika kalayak yanakan uda thattuwa hadanna wenne nane e nisa slab eka themenawane. E nisa meka hondaida?
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    නිවසක ඇතුලත beams, slab soffit සහ බිත්ති වල පොටි (skim coat) ඇදීමට with material rates කොහොමද?

    Madushika skim coat පාවිච්චි කල අය ඉන්නවද?

    Thanks
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    normal portland cement hondai. eka hydraulic structure ekak neweyine...

    ජල කාන්දු වළකමු meke dala tyenawa karanna puluwan dewal roof slab ekata

    ලොකු අයියේ

    ගල් කුඩු දාල කපරාරු කෙරුවහම කාලයක් යනකොට බෝල් වෙනවද?:oo:
    කපරාරුවට ගල් කුඩු දාන්න හොඳ නැද්ද? :nerd:

    වැලි : ගල් කුඩු : සිමෙන්ති
    4 : 3 : 1
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වර්ග අඩි 800ක් විතර tile කරන්න වැඩ කුලිය එක්ක කීයක් විතර යයිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොකු අයියේ

    ගල් කුඩු දාල කපරාරු කෙරුවහම කාලයක් යනකොට බෝල් වෙනවද?:oo:
    කපරාරුවට ගල් කුඩු දාන්න හොඳ නැද්ද? :nerd:

    වැලි : ගල් කුඩු : සිමෙන්ති
    4 : 3 : 1
    100 % ක් කන්ෆිඩන්ස් උත්තරයක් දෙන්න අමාරුයි යූස් කරන්න කියලා... කොන්ක්‍රීට් එකට නම් 50 % දක්වා ගල් කුඩු C20 වලට ඕකේ කියලා කියන්නවත් පුලුවන්. ප්ලාස්ටර් එකට ප්‍රශ්නේ තියෙන්නේ ඩස්ට් එක. 1-3 මිලිමීටර් සෑන්ඩ් සාමන්‍යයෙන් යුස් කරන්නේ කොරි ඩස්ට් එකේ ඊට දහස් ගානක් පොඩි අංශු තියෙනවා. බොන්ඩ් එකට ප්‍රශ්නයක් වෙන්නේ ඒකයි. වැලි පවා ටූ ඩස්ටි නම් රිජෙක්ට් කරනවා.
    කන්ෆිඩන්ස් එකෙන් කරන්න කියන්න බැරි කොලිටි කන්ට්‍රොලින්ග් එක එක්ස්පෙක්ට් කරන්න බැරි නිසා..
    සිලෙක්ටඩ් කොරි ඩස්ට් වලින් නම් හොඳ ප්‍රතිඵලයක් එක්ස්පෙක්ට් කලෑකි. ප්‍රැක්ටිකලි ෆීල්ඩ් එකේ බොල් වෙන මතය අහක දාන්න අමාරු ඔබ්සර්වේශන් එකක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වර්ග අඩි 800ක් විතර tile කරන්න වැඩ කුලිය එක්ක කීයක් විතර යයිද?
    45000 k wage (toilet natuwa nam) wada kuliya.

    tile warga adiyak ithin 125 idhan 275 wenakam gatteki.
    samanyen rocell warga adiya 200 yayi nam ekata 160 000.

    laksha 2k wage
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    100 % ක් කන්ෆිඩන්ස් උත්තරයක් දෙන්න අමාරුයි යූස් කරන්න කියලා... කොන්ක්‍රීට් එකට නම් 50 % දක්වා ගල් කුඩු C20 වලට ඕකේ කියලා කියන්නවත් පුලුවන්. ප්ලාස්ටර් එකට ප්‍රශ්නේ තියෙන්නේ ඩස්ට් එක. 1-3 මිලිමීටර් සෑන්ඩ් සාමන්‍යයෙන් යුස් කරන්නේ කොරි ඩස්ට් එකේ ඊට දහස් ගානක් පොඩි අංශු තියෙනවා. බොන්ඩ් එකට ප්‍රශ්නයක් වෙන්නේ ඒකයි. වැලි පවා ටූ ඩස්ටි නම් රිජෙක්ට් කරනවා.
    කන්ෆිඩන්ස් එකෙන් කරන්න කියන්න බැරි කොලිටි කන්ට්‍රොලින්ග් එක එක්ස්පෙක්ට් කරන්න බැරි නිසා..
    සිලෙක්ටඩ් කොරි ඩස්ට් වලින් නම් හොඳ ප්‍රතිඵලයක් එක්ස්පෙක්ට් කලෑකි. ප්‍රැක්ටිකලි ෆීල්ඩ් එකේ බොල් වෙන මතය අහක දාන්න අමාරු ඔබ්සර්වේශන් එකක්
    :dull::confused::nerd::nerd:
    You must spread some Reputation around before giving it to upulpdn again.
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    45000 k wage (toilet natuwa nam) wada kuliya.

    tile warga adiyak ithin 125 idhan 275 wenakam gatteki.
    samanyen rocell warga adiya 200 yayi nam ekata 160 000.

    laksha 2k wage

    Ela machn thanks. Concreate cut and polish karana eka hodaida? eka labai ne sahenna?