අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Advantages / disadvantages 2kama thiyeanwa machan.
    Wifi walin hoda 4MP-8MP cam video transmit ekedi case enawa.
    Wifi cam walata wenama power denna one 12V. NVR eke cam walata power yanne cat6 eka haraha.
    Cam ekai router ekai athara biththi godak thiyenawa nam signal transit wenne na. e kiyanne range eka godak adui. 15M-40M wage.

    NVR eken 60M-100M range ekak thiyenawa.

    True.

    @Shehan IT එකාට කියපම් හැම දේම වයර්ලස් වලින් කරගන්නත් බෑ කියලා. :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    9x9 column tiyeddi bitti haraha wire adinne kohomada ban? Column kadanawada?


    Slab එක උඩ නේ කොන්ඩියුට් බට ටික යන්නේ.. උන් කොලම් එක පැත්තකින් (මැදින් වෙන්න පුළුවන්) පොඩ්ඩක් පලුදු කරලා බිත්තිය හරහා බටයක් දානවා වයර් ටික ගන්න. ඒක කඩද්දි ඩ්‍රිල් මැෂින් එකෙන් කරයි.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113

    Slab එක උඩ නේ කොන්ඩියුට් බට ටික යන්නේ.. උන් කොලම් එක පැත්තකින් (මැදින් වෙන්න පුළුවන්) පොඩ්ඩක් පලුදු කරලා බිත්තිය හරහා බටයක් දානවා වයර් ටික ගන්න. ඒක කඩද්දි ඩ්‍රිල් මැෂින් එකෙන් කරයි.

    Machan umba CAT6 cables dammada? 50m kiyak wage weida? Umba wifi wade hari yanne na kiwwata passe aye daganna one kiyala hituna.
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    සිවිලිම අස්සට මීයෝ, ලේන්නු යන එක නවත්තන්න තියෙන ක්‍රම මොනාද? Finishing වහලේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Cat6 ma daganna machan. At least home network ekak ithuru wenawa ne umbage lamainta. 0 lag game gahanna puluwan. 😂

    Cat6 VCOM brand 1M 50/= at Barclays. Cash gannawa nam 45/= denawa.

    Router eken out wena cable eka thawa ports godakata out karana item ekata mokakda ban kiyanne?
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    danna kenek hoda gewal hadana contract company ekak kiyanooo ... eka para salli naha ban hadanna nathan gewal hadala dena project ekak unath kamak naha jaela hari kottawa malabe oya kohe hari hoda premithiyakata thyenna ona danna kenek kiyanoo
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Dan slab1 danna kambi elagena yanawa
    Mata thiyena prasne” how to install a shower drain in a concrete slab?”
    Man gedara naha bass la ekata batayak dalath naha.
    Kohomada ground floor ekata penne nathi wenna slab eka danakotama me wade karanne?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Dan slab1 danna kambi elagena yanawa
    Mata thiyena prasne” how to install a shower drain in a concrete slab?”
    Man gedara naha bass la ekata batayak dalath naha.
    Kohomada ground floor ekata penne nathi wenna slab eka danakotama me wade karanne?

    සාමාන්‍යයෙන් නම් බාත්රූම් එක තියෙන පැනල් එකම අනිත් කොටසට වඩා පහත් කරනවා.සාමාන්යෙන් අඟල් 6-7ක් විතර.ඊට පස්සේ ඒක උඩ බට එළනවා.බට එලලා ඉවරවෙලා ඉතුරුවෙලා තියෙන හිස්තැන් පුරවලා කොන්ක්‍රීට් එකක් දානවා.ඒක උඩින් තමයි ටයිල් කරන්නේ.බට දානකොටම ඩ්‍රරේන් දානවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machanla schneider switch / shockets ganna hoda place ekak dannawada?​

    Bump. I need RCD, MCB, MCCB

    නුගේගොඩ සුපර්මාකට් බිල්ඩිමේ 2 වෙනි හෝ තුන්වෙනි තට්ටුවේ කඩයක් තියෙනවා.මට නම මතක නෑ.ටිකක් ලොකු කඩයක්.ඒකේ බඩු තියෙනවා.