අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kollane ada slab1 damma
    Oluwe tibba loku barak nidahas una wage ban

    වතුර දාන්න දවසට 3-4 ගමනක්වත් අඩුම. ඩබල් එකේ ස්ලැබ් එක වටේට පොඩි ගඩොල් බැම්මක් බැදලා වතුර රදවලා තියාගන්න හදාගන්න. නැත්නම් වතුර මදිවෙලා ඉරි තැලිලා යයි. වතුර පූල් එකක වගේ රදවලා තියාගන්න. මුල් දවස් 2,3 තමයි හොදටම බලන්න ඕනා දවස් ටික හොදේ..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ස්ලැබ් එක තියෙන්නේ හතර පැත්තෙන්ම බීම් වලින් වට වෙලානේ. බීම් එකේ උස අඟල් 15නම් සාමාන්‍යයෙන් ස්ලැබ් එක දාන්නේ බීම් උඩයි ස්ලැබ් එකේ උඩ පැත්තයි එකම ලෙවල් එකටනේ. ටොයිලට් ටිකේ එහෙම උඩ ලෙවල් සමාන නොකොට අඟල් 4-6 ක් විතර පහළින් ස්ලැබ් පහතින් ශටරින් ගහන්න. ඒ කිව්වේ අඟල් 6+4.5 යට්න්. ඒ කිව්වේ බීම් එක අඟල් 15 නිසා 15-10.5 =4.5 ක් බීම් එකේ යට ඉදන්. ඕක්ට කොන්ක්‍රීට් අඟල් 4.5 ක් දැම්මම අඟල් 6 ක් ඉතිරි වෙනවනෙ. අර කිලර්ගේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ අඟල් 6 ඩ්‍රොප් එක. දැන් ඕක උඩ බට එළන්න පුලුවන්නේ. අඟල 4 ක් වැහෙන්න කොන්ක්‍රීට් දැම්මොත් අඟලක් දෙකක් තියාගත්තැකි ටයිල් කලාම අනෙක් කාමර වලට වඩා පහතින් ටොයිලට් එක තියාගන්න. අඟල් 4 ක් වෙනවනේ වතුර එකතු කරන ගලියත්

    ඔයාට ඕවා නොකර කරන්න පුලුවන් ටොයිලට් එක අයිනක් බිත්තියේ නම්. ඔක්කොම වතුර බිත්තිය අයිනේ බට වලට අරගෙන බිත්තියෙන් එළිටට අරන් එතනට ක්ලීනින් අයි කියන කෑල්ල ගහලා එළියෙන් බටේ බිත්තිය දිග්ගේ බිමට ගෙනයන එක

    Superb machn.... Hodata theruna.

    3story house ekaka dala thiyena slabs 2k gril karala athulen PVC dana eka recommend karanna puluwan da?

    Eliyen dammoth PVC penawane. paint kara passe nam loku issue ekak nathi wevi.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mage wenama garage ekak naha varandah eka lokui e nisa car porch eka widiyata paththak use karanna puluwan

    Umba kiyapu anith 2 nan math karanawa

    2way switch wade athaharala sensor danna inne wade lesine

    CCTV walata wire adaganna moko karanna one? Camara1 ena thanata plug base ekak one neda? Bata daganna one kohomada? Ewa gana idea1k naha ban

    Machan CCTV lines walata slab eken conduit damme nadda? :angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Superb machn.... Hodata theruna.

    3story house ekaka dala thiyena slabs 2k gril karala athulen PVC dana eka recommend karanna puluwan da?

    Eliyen dammoth PVC penawane. paint kara passe nam loku issue ekak nathi wevi.

    මම ප්ලෑන් එක කරපු තැනින් නම් කිව්වා මෙහෙම ඇතුලෙන් බට දාලා කරන්න එපා කියලා. මොකද ඔෆිස් බිල්ඩින් වල වගේ නෙවේ ගෙදර පිරිසිදුව, බුදුන් එහෙම තියෙන තැනක් නිසා මළ අපද්‍රව්‍ය එහෙම ගෙදර ඇතුලෙන් නිතරම යන එක හරි නෑ කියලා. මමත් කොලම් සෙට් වෙන තැනකට තමා බට ටික දැම්මේ. ඒක ගානට ප්ලෑන් එකෙන්ම සෙට් උනා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mage wenama garage ekak naha varandah eka lokui e nisa car porch eka widiyata paththak use karanna puluwan

    Umba kiyapu anith 2 nan math karanawa

    2way switch wade athaharala sensor danna inne wade lesine

    CCTV walata wire adaganna moko karanna one? Camara1 ena thanata plug base ekak one neda? Bata daganna one kohomada? Ewa gana idea1k naha ban

    ස්ලැබ් එක දැම්මේ කැමරා වලට යන බට නොදාද බම්..? ඔව් network cable යනවා නම් data socket ගහන්න වෙනවා කැමරා end point එකට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Superb machn.... Hodata theruna.

    3story house ekaka dala thiyena slabs 2k gril karala athulen PVC dana eka recommend karanna puluwan da?

    Eliyen dammoth PVC penawane. paint kara passe nam loku issue ekak nathi wevi.
    aula tyenne itin toilet eke biththi tile karana nisa ewata pitin pvc batayak giyama kathayine. oya bate wahenna biththi bandoth ida aparadene. eliyen yawana eka thama ithin honda
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ස්ලැබ් එක දැම්මේ කැමරා වලට යන බට නොදාද බම්..? ඔව් network cable යනවා නම් data socket ගහන්න වෙනවා කැමරා end point එකට.

    ඩේටා සොකට් කිව්වෙ RJ45 ද?
    ඒක නම් ඉතින් දෙපැත්තටම ගහන්න ඕනනේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඩේටා සොකට් කිව්වෙ RJ45 ද?
    ඒක නම් ඉතින් දෙපැත්තටම ගහන්න ඕනනේ

    කැමරා එක පැත්තට විතරක් ඇති නේ. අනික් පැත්ත කෙලින්ම එන්නේ NVR එකටනේ. කේබල් එකම ක්‍රිම්ප් කරලා ගන්න පුලුවන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,686
    113
    Machan CCTV lines walata slab eken conduit damme nadda? :angry::angry:

    ස්ලැබ් එක දැම්මේ කැමරා වලට යන බට නොදාද බම්..? ඔව් network cable යනවා නම් data socket ගහන්න වෙනවා කැමරා end point එකට.

    Damma damma okkoma damma :lol:
    Slab eke kambi pramanetama conduit batath tiyenawa :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කැමරා එක පැත්තට විතරක් ඇති නේ. අනික් පැත්ත කෙලින්ම එන්නේ NVR එකටනේ. කේබල් එකම ක්‍රිම්ප් කරලා ගන්න පුලුවන්.

    Machan podi deyak dana ganna thiyenawa.
    NVR eke HDMI cable extend karanna one TV 2kata. Ekak master bedroom ekta anith eka kitchen ekata(Floor 2kaka thiyenne).

    HDMI Splitter ekak dala HDMI lines 2k gannawa NVR eken. ekak M.bed ekata Anika kitchen ekata.

    Kithen ekata yana eka HDMI over RJ45(cat6) walin extend karanna inne 12M wage. Wade sarthaka wevida?

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Damma damma okkoma damma :lol:
    Slab eke kambi pramanetama conduit batath tiyenawa :P

    Ah ehenam uba thiranaya karada mona CCTV system ekak da danne kiyala? NVR da DVR da?

    DVR nam kalani cables wala thiyenawa power+coxial 2kama ekata yana cable ekak. Eka dapan.

    NVR system ekak nam CAT6(RJ45) cables dapan camera set wena places walata NVR eka set karanna plan karala thiyena place eke idala.

    Echcharai. configure karana eka passe balamu.
    Mama next month mage gedara 10 Camera configure karanawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    wooden-door-design-awesome-simple-puertas-pinterest-doors-and-front-for-17.jpg

    Me door design eka mama bedrooms/TV/kitchen walata danna inne.
    Wadu bas labor eka vitharak 13,000/- k illanawa 1ka dorakata. Padui da?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,686
    113
    Ah ehenam uba thiranaya karada mona CCTV system ekak da danne kiyala? NVR da DVR da?

    DVR nam kalani cables wala thiyenawa power+coxial 2kama ekata yana cable ekak. Eka dapan.

    NVR system ekak nam CAT6(RJ45) cables dapan camera set wena places walata NVR eka set karanna plan karala thiyena place eke idala.

    Echcharai. configure karana eka passe balamu.
    Mama next month mage gedara 10 Camera configure karanawa.

    Thama hithuwe na ban
    Mata owa gana idea1kuth na ban
    Study krala balanna one
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    surge protection device dapu aya kauda inne eke eliye fix karanda one kathawa kiuwa kohomada hariyatama karanne