අමාරු ඉංග්‍රීසි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    අමාරු ඉංග්‍රීසි

    සමහරක් ඉංග්‍රීසි වාක්‍ය කියවගන්ඩ ගියාම හරි අමාරුයි..
    මේ වගේ දෙයක්නං කිසි අමාරුවක් නැතුව කියවගන්ඩ පුලුවන්..

    http://www.netdoctor.co.uk/healthy-living/sexual-health/a2295/female-ejaculation/ :P

    උඹලට තේරුම් ගන්ඩ අමාරු වෙච්ච ඉංග්‍රීසි වාක්‍ය ටිකක් දාපල්ලකො බලන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    one of the pigs is a runt. it's very small and weak, and it will never amount to anything. so your father has decided to do away with it (ax).
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    one of the pigs is a runt. it's very small and weak, and it will never amount to anything. so your father has decided to do away with it (ax).

    amount to anything = impressive
    do away with = remove/put and end to/ kill/remove

    one of the pigs is a runt. it's very small and weak, and it will never impressive.so your father has decided put and end to it

    මම මේ දැම්මේ , එහෙම අමාරු වාඛ්‍යක් හම්බ උනාම කරන දෙය.
    එකේ සිනනිම් එක ගූගල් වලින් හොයලා ආදේශ ක
     
    • Like
    Reactions: AnuradhaRa

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    I'm not going anywhere, and neither should any of you
    මන් කොහෙවත් යන් නෑ ඔබගෙන් කිසිවෙකුත් එසේ නොයා සිටීමට වග බලාගත යුතුයි

    one of the pigs is a runt. it's very small and weak, and it will never amount to anything. so your father has decided to do away with it (ax).

    ඌරන්ගෙන් එකෙක් කෙදිනකවත් ප්‍රයෝජනයක් නොමැති දුර්වල කුඩා එකෙක් බැවින් ඔබේ පියා ඒකාව ඉවත් කර දැමීමට තීරණය කර ඇත..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    amount to anything = impressive
    do away with = remove/put and end to/ kill/remove

    one of the pigs is a runt. it's very small and weak, and it will never impressive.so your father has decided put and end to it

    මම මේ දැම්මේ , එහෙම අමාරු වාඛ්‍යක් හම්බ උනාම කරන දෙය.
    එකේ සිනනිම් එක ගූගල් වලින් හොයලා ආදේශ ක

    මන් කොහෙවත් යන් නෑ ඔබගෙන් කිසිවෙකුත් එසේ නොයා සිටීමට වග බලාගත යුතුයි

    ඌරන්ගෙන් එකෙක් කෙදිනකවත් ප්‍රයෝජනයක් නොමැති දුර්වල කුඩා එකෙක් බැවින් ඔබේ පියා ඒකාව ඉවත් කර දැමීමට තීරණය කර ඇත..

    රෙප්ස් +16 බැගින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    මේක සිංහලේට පරිවර්තනය කරපල්ල

    she now has a pig. A small one, to be sure, but nevertheless a pig.
     
    lsandaruwan

    Junior member
  • Jun 11, 2010
    46
    5
    8
    It's not as though we can go back into space

    It's not like we can go back into space

    :baffled:I'm using this web site.it's easy to understand.
    Rewordify.com
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :nerd::nerd: මචෝ, මම විස්වාස කරන හැටියට වචන වලට අර්ථ "ශබ්දකෝෂ" වලින්ම අරගන එකතුකරලා අර්ථ හදන්න අමාරු අවස්ථා එනවා. මොකද සමහර යෙදුම් වලට අර්ථ එයට අදාල සංස්කෘතිය / වටපිටාව විසින් සපයනවා. ඒවගේම එම අදහස් පරිවර්තනය කරනවිටත් එය අපට තේරෙන බාසාවේ අදහස්වලින් කියන්න ඕනේ ... අපි පහල උදාහරණ 2 බලමු :

    1. It's not as though we can go back into space.

    මෙහි "as though" කියන වචනේ අමු සිංහල තේරුම තමයි "හරියට නිකන් " කියනඑක ....

    මෙය සිංහලින් කියුවොත් : එක හරියට නිකන් අපට නැවතත් අබ්යාවකාශයට යන්න පුළුවන් කියනවා වගේ දෙයක් නෙමේ ..."

    ** සමහර අවස්ථාවල "එයට වඩා වැඩියමක් " වැනි අර්ථයකුත් තියනවා ..

    It’s not as though you watch a sad-movie,it's his poor biography

    ඔබ බලන්නේ තවත් එක දුක්බර සිනමාපටියකට වඩා වැඩියමක් ...එය ඔහුගේ කම්කටොලුපිරි ජිවිතකතාවයි !

    2. she now has a pig. A small one, to be sure, but nevertheless a pig.

    දැන් ඇයට පුංචි එකෙක් නමුත් ඌරෙක් ඉන්නවා ...

    *** අපටවගේ නෙමේ, "නමටහරි ඒ ගෑනිට උරෙක් ඉන්නවනේ ..." (මෙන්න මේවගේ අර්ථයක් එන්නේ ):yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa