
6 වෙනිදා හවස රිදෙන්න කාටද බලපන්කෝ ප්රථිපල දැක්කමතම්බියෙක්ට රිදිලා..
එහෙම කරපන්. තව ටික දවසකින් උබත් මක බෑ විලා යයි මේ රටෙන්. අරුන් රට අල්ල ගත්තම.සිංහල මුස්ලිම් දෙමල කිසිම ජාතිවාදියෙකුට දෙන්නෙ නැහැ මයි.
ජාතිවාදියො ආගම්වාදියො මක බෑ විල යන්න ඕන
උන්ටත් එක්ක තමයි කිව්වෙඑහෙම කරපන්. තව ටික දවසකින් උබත් මක බෑ විලා යයි මේ රටෙන්. අරුන් රට අල්ල ගත්තම.
ඔවා මොනාද බන් නොවැම්බර 17 වෙනකන් සමහරුන්ගේ තිබ්බ මුස්ලිම් විරෝධය ගැලවිලා ගිය එකේ.රතු / කොළ අලි සහ ස්වාධීනයි වගේ රඟපාන අලි ඉස්සර කිව්වෙ ඟානසාර හාමුදුරුවොයි, මේ ගොල්ලොයි මහින්දට කඩේ යනව කියල ජාතිවාදය අවුස්සල![]()
උන් වැරැද්දක් කරොත් විතරක් ශ්රී ලාංකික. හැබැයි හලාල් , බුර්කා , නිකාබ් , පල්ලි, මුස්ලිම් නම් උන්ට වෙනම නීති ඇයි?ඔන්න නුවර ඉන්න උන් ජල කරාමේ ඉස්සරහ කතිරේ ගහල අංක 12ට මනාපයක් දෙනව එහෙම නෙවෙයි ඈ. ජාතිවාදි වෙන්න එපා බොලව් අලි සබ්රි කිවා වගේ ශ්රිලාංකික වෙයල්ලා
ජාති , ආගම් ඉස්සරහට දාගෙන එන පක්ෂ ඔකොම අයින් කරලා පුලුවන් නම් පක්ෂ 3ක් විතරක් තියෙන්න කරන්න ඕන... ජාතිවාදී පක්ෂ හදාගෙන උන්ට චන්ද දිගටම තියෙන්නේ රටේ ජාතිවාදී ප්රශ්න තියනකන් විතරයි. උන් ඒක දන්නවා. උන් කරන්නේ ඒ ප්රශ්න දිගටම maintain කරන එක.. මෙච්චර කල් ප්රදාන පක්ෂ කියන ඒවල උනුත් කරේ ඒක තමයි..
මුස්ලිම් උන් බදුර්දීන් ඉන්න පැත්තට විතරක් චන්දෙ දෙන ඒවා හොදයි නේද?