අමිත් වීරසිංහ ජනාධිපති ඉල්ලුවොත් දෙනවද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මු මොන පැපොල් ඇට ලෝන්තයෙක් ද....මචන් ලා දැන් යන රැල්ල හොදයි නමුත් එක අස්සේ මේ වගේ අන්තවාදී ගොබ්බයො ෆෝර්ම් කරන්න හදන්න එපා ..රටක ජනාදිපතී කියන තනතුරේ වටිනාකම ගැනවත් හිතපන් ...
     
    • Like
    Reactions: SadSandun

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113

    බෝක්කු උඩ ගංජා ගහන එවුන් ෆෝරම් කරන්න එපා
    මු ජනාධිපති කමට නෙමයි ජනාධිපති මන්දිරේ කක්කුස්සියක් හොදන්නනම් හොදයි

    නැ බන් එකට ගන්නෙත් නැ මොකද මු රජ්‍යසේවයට ගන්න O/l වත් පාස්නැ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මු මොන පැපොල් ඇට ලෝන්තයෙක් ද....මචන් ලා දැන් යන රැල්ල හොදයි නමුත් එක අස්සේ මේ වගේ අන්තවාදී ගොබ්බයො ෆෝර්ම් කරන්න හදන්න එපා ..රටක ජනාදිපතී කියන තනතුරේ වටිනාකම ගැනවත් හිතපන් ...

    :yes::yes::yes::love::love::love::love: