අපිත් ගිය අවුරුද්දේ දානයක් දුන්න. රෝගී හාමුදුරුවන්ව නාවල, සිවුරු හෝදලා , වැසිකිලි පිරිසිදු කරලා , අවාස ගෙවල් හෝදලා දානේ පිලිගැන්නුව. එහෙට දානයක් දෙන්න යනවනම් වැඩිපුර වතුර අරන් යන්න , තව නිතර අවශ්‍ය කරන බෙහෙත් වර්ග, බෙඩ් ෂිට් , තුවා , වගේ දේවල් වගේම, පන්සලේ පොඩි හමුදුවෝ කිහිප නමකුත් වැඩ වාසය කරනවා.
දාන නම් දෙනවා ගොඩක් ය .
ඒ උනාට ගොඩක් වටිනවා උන්වහන්සේලා නාවල, හෝදලා වතාවත් කරනවානම්
