අමුඩ ජෙප්පෝ දැන් කෝ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අමුඩ ජෙප්පෝ දැන් කෝ ?

    350ට පොහොර දෙන කාලයේත් ජෙප්පන් ගොවීන් සමග අමුඩයෙන් සැරසී ලිප්ටන් වටරවුම වසාගෙන සිටියා....දැන් පොහොර තබා ලයිට් වතුර වත් නෑ....ජෙප්පන් සහ අමුඩත් නෑ.

    කාලය මැව් වෙනසක අරුමේ

    56218266_2234690949887706_4658383836332163072_n.jpg
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    ඉතින් අපි ජෙප්පන්ට චනදෙ දෙන්නෙ නෑනෙ. ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂයට කියලා බලමු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් අපි ජෙප්පන්ට චනදෙ දෙන්නෙ නෑනෙ. ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂයට කියලා බලමු

    Ayeth Kiyawala balanna...Therun nathnam karanna deyak na...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විදුලි අර්බුදය වෙළාගත් මාෆියාව ගැන ජවිපෙ මාධ්‍ය හමුවේ හෙළිදරව් කරයි..

    ඕක බලල දැනුවත් වෙයන්. උඹ දන්නෙත් නැනේ මොකද ඇත්තටම වෙලා තියෙන්නේ කියල. ජෙප්පෝ උන්ගේ ඔෆිස් එකටත් සොලාර් හයි කරලා තියෙන්නේ.:lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදුලි අර්බුදය වෙළාගත් මාෆියාව ගැන ජවිපෙ මාධ්‍ය හමුවේ හෙළිදරව් කරයි..

    ඕක බලල දැනුවත් වෙයන්. උඹ දන්නෙත් නැනේ මොකද ඇත්තටම වෙලා තියෙන්නේ කියල. ජෙප්පෝ උන්ගේ ඔෆිස් එකටත් සොලාර් හයි කරලා තියෙන්නේ.:lol::lol:

    ජෙප්ප උම්බට තේරුම් ගැනීමේ හැකියාව බින්දුවයි නේ බන්...

    අපි අහන්නේ මහින්දට පඩයක් ගියත් අමුඩ ගහගත්තු උන් ඇයි අද වැසිකිලි අස්සේ කියල