අමුතුම ෆිල්ම් එකක්
මම බලපු සුපිරිම ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..නම තමයි The Skin I Live In
සමහර අය දැනටමත් මේක බලලා ඇති...මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 වසරේ...මේක IMDB rating වල 7.7 ක් අරගෙන තියනවා...මම නම් හිතන්නෙ අපේ ෆිල්ම් බලන යාලුවො අනිවා මෙකත් බලන්න ඕන කියලා...
කතාව කෙටියෙන් කියනවනම් Robert Ledgard කියන්නෙ විද්‍යාඥයෙක්...ඔහුගේ බිරිද මිය ගිහින් මෝටරථ අනතුරක් නිසා පිලිස්සීමට ලක්වීමෙන්..පසුව Robert Ledgard විසින් විශේෂ පරීක්ෂණයක් කරගෙන යනවා සුවිශේෂ සමක් ඒ කියන්නෙ කැපීම් , පිලිස්සීම් , කෘමි සතුන් වගේ ගොඩක් දේවල් වලට ඔරොත්තුදෙන සමක් නිපදවීමට..මීට අමතරව Robert Ledgard ඔහුගේ නිවසේ තරුණියක් රදවාගෙන සිටිනවා...බොහෝ වෙලාවට Robert ඔහුගේ පරීක්ෂණ සදහා මේ තරුණියව යොදාගන්නවා..කොහොම උනත් ඔහු ඇයව රදවලා තියෙන්නෙ විශේෂ ආරක්ෂාවක් යටතේ...මේ තරුණිය කව්ද...? Robert මොනවද මේ කරන්න හදන්නෙ....? කියලා දැනගන්නනම් ෆිල්ම් එක අන්තිම වෙනකම් බලන්න වෙනවා...

තව දෙයක් මේක ටිකක් 18+ වගේ .....

මෙන්න ලින්ක් බාගෙනම බලන්න.........
720p BR rip torrent එක (Quality එකනම් උපරිම)
http://thepiratebay.se/torrent/6891373
450 DvD Rip direct link එක
http://www.hnmovies.com/2011/12/skin-i-live-in-2011-dvdrip-450mb.html