අමුතුම ‍ෆිල්ම් එකක්

thomian

Well-known member
  • May 20, 2011
    12,539
    17,707
    113
    අමුතුම ‍ෆිල්ම් එකක්

    මම බලපු සුපිරිම ‍ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..නම තමයි The Skin I Live In

    සමහර අය දැනටමත් මේක බලලා ඇති...මේ ‍ෆිල්ම් එක රිලීස් උනේ 2011 වසරේ...මේක IMDB rating වල 7.7 ක් අරගෙන තියනවා...මම නම් හිතන්නෙ අපේ ‍ෆිල්ම් බලන යාලුවො අනිවා මෙකත් බලන්න ඕන කියලා...

    කතාව කෙටියෙන් කියනවනම්
    Robert Ledgard කියන්නෙ විද්‍යාඥයෙක්...ඔහුගේ බිරිද මිය ගිහින් මෝටරථ අනතුරක් නිසා පිලිස්සීමට ලක්වීමෙන්..පසුව Robert Ledgard විසින් විශේෂ පරීක්ෂණයක් කරගෙන යනවා සුවිශේෂ සමක් ඒ කියන්නෙ කැපීම් , පිලිස්සීම් , කෘමි සතුන් වගේ ගොඩක් දේවල් වලට ඔරොත්තුදෙන සමක් නිපදවීමට..මීට අමතරව Robert Ledgard ඔහුගේ නිවසේ තරුණියක් රදවාගෙන සිටිනවා...බොහෝ වෙලාවට Robert ඔහුගේ පරීක්ෂණ සදහා මේ තරුණියව යොදාගන්නවා..කොහොම උනත් ඔහු ඇයව රදවලා තියෙන්නෙ විශේෂ ආරක්ෂාවක් යටතේ...මේ තරුණිය කව්ද...? Robert මොනවද මේ කරන්න හදන්නෙ....? කියලා දැනගන්නනම් ‍ෆිල්ම් එක අන්තිම වෙනකම් බලන්න වෙනවා...

    attachment.php
    attachment.php
    attachment.php


    තව දෙයක් මේක ටිකක් 18+ වගේ .....:P

    මෙන්න ලින්ක් බාගෙනම බලන්න.........

    720p BR rip torrent එක (Quality එකනම් උපරිම)

    http://thepiratebay.se/torrent/6891373


    450 DvD Rip direct link එක

    http://www.hnmovies.com/2011/12/skin-i-live-in-2011-dvdrip-450mb.html



     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    mama meka download karanna list ekata dannath hadala damme na..trailer eka dakkama WTF kiyala hitenawa.. :oo:


     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,539
    17,707
    113
    mama meka download karanna list ekata dannath hadala damme na..trailer eka dakkama WTF kiyala hitenawa.. :oo:



    මමත් ‍ෆිල්ම් එක බලන්න කලින් නම් එහෙම හිතුනා.....
    3.gif
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මමත් ‍ෆිල්ම් එක බලන්න කලින් නම් එහෙම හිතුනා.....
    3.gif

    උබ කියන නිසා මගේ ඩවුන්ලොඩ් ලිස්ට් එකට දාගන්නම්..;)
    රෙප්+