අමුතු ආදරයක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
හ්ම්..හ්ම්..හ්ම්.....
දැන් ඔහොම වුනාට පස්සෙ තේරෙයි උඹට....
මට එකක් කියපං, දැන් මනිස්සය දාල එන්න පුළුවන් නම් උඹේ ප්‍රේමවන්තියට, උඹටත් එහෙම නොකරයි කියල උඹට තියන සහතිකේ මොකක්ද?

ඉගෙන ගෙන ඉදපං කලින්, නිකං රට පටලව ගන්නේ නැතුව, තේරුනැයි?

:yes:
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඒ කෙල්ලට ලමයි ඉන්නවද?? තනියමද රට ඉන්නේ??

මිනිහ ඇයි ඒකිව රට යවල තියෙන්නෙ??

මේවයි... මේව කිවුවම අහන්න තියන දේවල් ටිකක් තියනව...

ඒවත් කිවුවම හොද පිලිතුරක් දෙන්නම්...
 
Taxi Driver

Member
Mar 1, 2016
10
0
0
ඒ කෙල්ලට ලමයි ඉන්නවද?? තනියමද රට ඉන්නේ??

මිනිහ ඇයි ඒකිව රට යවල තියෙන්නෙ??

මේවයි... මේව කිවුවම අහන්න තියන දේවල් ටිකක් තියනව...

ඒවත් කිවුවම හොද පිලිතුරක් දෙන්නම්...

ලමයි තවම නෑ.. දෙන්නම රට ඉන්නෙ.. ජොබ් 2ක් කරන්නෙ.. එකට උන්නට වෙනම වගේ තමයි දැන් ලෝක දෙකක ඉන්නෙ
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මචන්, මේ ප්‍රශ්ණ ටික උඹෙන්ම අහල බලපන්:

  • උඹව නොදැක, ඔන්ලයින් චැට් කරලා ඔච්චරම ආදරේ වුනා නම්, උඹ ඒ කෙල්ලව බැඳල කාලෙකට පස්සෙ ඔය වැඩේම ආපහු වෙන්නෙ නෑ කියල ගැරන්ටියක් තියේද?
  • වෙන මනුස්සයෙක් බැඳල හිටිද්දිත්, ඊට හොරා උඹත් එක්ක කොටු පැනපු කෙල්ල උඹටත් එහෙම නොකරයි කියල ගැරන්ටියක් තියේද?
  • ඒ කෙල්ල දැන් අර මනුස්සය හම්බ කරන දෙවල් නිසා සැපෙන් ඉන්නව නම්, එහෙම වුනහම ඊලඟට හොයන්නෙ ආදරේ තමා. කෙල්ල හොයන තාලෙට ආදරේ කරන්න අර මනුස්සයට වෙලාවක් නැතුව ඇති. ඌ සල්ලි හොයන්න වහලක් වෙලා කෙල්ලව අමතක වෙලාය කියමු. උඹ කියන තාලෙට උඹට එච්චර වත්පෝසත් කම් නෑ. ඒ කෙල්ලට දැන් වගේ සැපට ඉන්න දෙන්න උඹට අර කොල්ලටත් වඩා මහන්සි වෙලා සල්ලි හොයන්න වෙනව. එතකොට උඹත් ඔය වගේම කෙල්ලගෙන් ඈත් වෙනකොට, ඒ කෙල්ල ආපහු වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයන්නේ නැති වෙයි කියල උඹ හිතනවද?

ඔය ප්‍රශ්ණ ඔක්කොටම අවංකවම 'ඔව්' කියන්න පුළුවන්ද කියල හිතල බලපන්.

උඹ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නම්, උඹ ඒ දෙන්නගෙ ප්‍රශ්ණ විසඳගන්න උදව් කරපන්. ඊට පස්සෙ ඈතින් ඉඳන් සතුටු වෙයන් උඹේ ආදරේ පරිත්යගයක් වෙච්ච එක ගැන ඒ කෙල්ලගේ ජීවිතේ ගොඩ යන්න. එහෙම කරන්න උඹට බැරිනම්, තෙරුම් ගනින් උඹගේ හිතේ තියෙන්නෙ තණ්හාවක් මිසක් ආදරයක් නොවෙන බව.
 
asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Happa dana dana wle paninna hadana porak... umbalata hitanna molayak nada ban...
    gon wada karanna hadanne,,.. dan oka sathuutak wage penei...
    umba mokak hari gamak gahala badi,,. badala aw:2k hitapan,, umbata puka palan..
    marenna hitei... :lol: ona tharam dewal me samaje tiyanawa ewagen igena ganin...
    ratath hitiya minihekuth innawa ita kalin.. rata taniyama.. :P owa ganna deyak natuwa athi..
    sex karaddi balapan owa wala karala tiyenne.. ekenma umbata hitha ganna puluwan baduwe tharama.. :P
     
    elakiri bro... me gon bijja wale watenna yanne... :frown::frown::frown:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Happa dana dana wle paninna hadana porak... umbalata hitanna molayak nada ban...
    gon wada karanna hadanne,,.. dan oka sathuutak wage penei...
    umba mokak hari gamak gahala badi,,. badala aw:2k hitapan,, umbata puka palan..
    marenna hitei... :lol: ona tharam dewal me samaje tiyanawa ewagen igena ganin...
    ratath hitiya minihekuth innawa ita kalin.. rata taniyama.. :P owa ganna deyak natuwa athi..
    sex karaddi balapan owa wala karala tiyenne.. ekenma umbata hitha ganna puluwan baduwe tharama.. :P

    Ahinsakayinwa bellenma allanne okun:P:yes:
    Muta Physics,Chemistry gana tiyena knowledge eka social science walata naa wage:P:rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    elakiri bro... me gon bijja wale watenna yanne... :frown::frown::frown:

    :( ඔව් මචන්. මූ ඉගෙනීමත් කඩකප්පල් කරගන්නව ඔය විකාර පස්සෙ ගිහින්. මූ හොඳ එකෙක් වෙන්න ඇති. එහෙම උන්ටම තමා කෙළවෙන්නේ බොක්කෙන් කරන්න ගිහින්.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන් නිකන් මෝඩ වැඩ කරන්න එපා.දැන් නම් ආදරේ ලොකු වෙයි.ඒත් ඉස්සරහට උබට ජීවිතේම එපා වෙයි.මම කියන්නේ කෙල්ල නරකයි කියල නෙවෙයි. මචන් ඕක කෙලින්ම සම්මතේන් පිට.අනික උබටත් තේරුන් යන කාලෙක එපා වෙයි බන්.හැබැයි උබට උබව ශුවර් නම් කමක් නෑ.මොනව උනත් හිත හදා ගන්න එක තමයි බන් හොදම මම හිතන විදිහට.

    මෙන්න මේ ලින්ක් එකට පලයන්.ගිහින් බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1690872

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    මටත් ඔය වගේම සම්බන්දයක් තිබුනා

    මේක නවත්තන්න කීප සැරයක්ම හිතුව දෙන්නම කතා වෙලා.. ඒත් එයාට වගේම මටත් කරන්න පුලුවන් වැඩක් නෙමේ දැන් මේක... :no:

    මටත් ඔය වගේම සම්බන්දයක් තිබුනා..එත් හස්බන්ඩ්ට අහු වෙල ඒක ඉබේම නැවතුනා..කොටින්ම කිව්වොත් ඔය මොන ලව් දැම්මත් මාට්ටු උනාට පස්සෙ එකි ගන්නෙ හස්බන්ගෙ පැත්ත..ඒක හින්ද ඔය විකාර සයිකො ඔලුවට ගහගන්නෙ නැතුව හොදට ඉගෙනගෙන මනුස්සයෙක් වෙයන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    eganige thanikama paluva cover karanne umben, egani umbata adarei kiyala kiyanna ba, umbath ohe veli veli inna ekek venna ona oya vage ekakata set velaa passen yanna, oya gani minihagen ath velaa thiyenne lamayi nathi nisaa venna ona lamayi hitiya nam minihath ekka umbata arinne, ganu thani unahama paluva thanikama makaa ganna ona ekak godak velavata bala kollo ekka set venavaa eka venne minihata vadiya baala ayagen deyak ganna puluvan kiyalaa hithalaa. umba ohomama oka karagena palayan minihata ahunahama egani minihath ekkama umbata arinavaa
     
    Taxi Driver

    Member
    Mar 1, 2016
    10
    0
    0
    උඹල සේරම කිවුව දේ ඇහුව මම.. ඒ කාලෙ රිප්ලයි එකක් දාන්න බැරි උනාට සමා වෙයල්ල.. මචං මම නම් කියන්නෙ ලිඳේ වැටිල ලිං කටෙන්ම ගොඩ ආව එකෙක් හැටියට.. මේ වගේ දෙවල් නිසා ජීවිතේ.අවුල් කරගන්න එපා.. ඒ කාලෙ ඇත්තටම මම පුදුම ස්ට්‍රෙස් එකක උන්නෙ.. ඒත් දැන් පුදුම සහනයක් දැනෙව මචං..

    දැන් ඉන්නව සූටි කෙල්ලෙකුත්..:D පුදුම සැනසීමයි බං.. උඹල සේරටම ගොඩක් පිං... බුදුසරණයි හැමෝටම