අමුතු ආසාවක් ආවා

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අමුතු ආසාවක් ආවා

    අමුතු ආසාවක් ආවා
    මම පොඩි කාලේ බීච් එකේ ඇවිදිද්දී අමුතු සත්තු ජාතියක් දැක්කා උන් මොනවගේද කියලා දන්නෙ නෑ දන්නේ සුදු පාටයි කියලා විතරයි.මොකද උ දකිනකොට ම පට ගාලා වැලි අස්සට පැන ගන්නවා.දවසක් ඔයින් එකෙක් අල්ල ගන්න දැගලුවා වැඩක් උනේ නෑ දවසම ගියා.ඒ උනටා වේගෙන් දුවන්න පුලුවන අමුතු ම ජාතියේ ගොලුබෙල්ලෙක් හම්බ උනා.වෙන ගොලුබෙල්ලො කටුවෙන් එලියට දාන්නෙ මස් ගොන්නක් උනාට ඌ දාන්නේ කකුලුවෙක් වගේ අඩු පොදියක්.(පස්සේ තමයි දැන ගත්තේ උගේ නම තාපස කුකුලුවා බවත් , ඌ ආරක්ශාවට මැරිච්ච ක්‍රස්ටේසියාවෙකුගෙගේ කටුවක් ඇතුලේ ඉන්න බවත්) කමක් නෑ මූ හොදයි කියලා අර ඇවිත් පොඩි පොකුනක් හදලා දැම්මා වැලියි වතුරයි පුරවලා.ඌ කන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා මාලු කෑම දාලා ඌ මාස ගානක් වගේ බලා ගත්තා.කවුරුවත් නැති වෙලාවට මූ හෙමිහිට පොන්ඩ් එකෙන් පැනලා පාරෙ යද්දී අල්ල ගත්තා.ඊට පස්සෙ දුක හිතිලා ආයෙත් ඌ මුහුදට ම දැම්මා.ලගදී මාලු ලෑල්ලක සිප්පියො විකුනන්න තිබුනා.උන් කන්නෙ මොනව ද කියලා දන්නෙ නැති නිසා අරන් ආවෙ නෑ. ලස්සන කකුලුවෝ එහෙම බීච් එකෙන් අරන් ගිහින් ගෙදර හදන එකට legally අවුලක් නැද්ද? උබලා කවුරුවත් ම කරලා නැද්ද?
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකේ සමහර උන්ට එන ආසාවල් වල හැටියට උඹේ ආසාව දාහෙන් සම්පතයි..:rofl:
    රතු කොටුව අයින් උනා..:P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකේ සමහර උන්ට එන ආසාවල් වල හැටියට උඹේ ආසාව දාහෙන් සම්පතයි..:rofl:
    රතු කොටුව අයින් උනා..:P

    ඒක නම් ඇත්ත බන්. මේකේ උන්ට තියෙන්නෙ අසහන ආසවල්. කොටා වගේ එකෙක් ඒ කකුලුවා දැක්ක නම් ඌටත් අතවරයක් කරනවා. :lol:

    REP +
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒක නම් ඇත්ත බන්. මේකේ උන්ට තියෙන්නෙ අසහන ආසවල්. කොටා වගේ එකෙක් ඒ කකුලුවා දැක්ක නම් ඌටත් අතවරයක් කරනවා. :lol:

    REP +

    Kakuluwage uge paiya bhakshanaya karai ban :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මාත් එකපාරක් පොඩි කාලේ බෝතලේකට වතුර පුරවලා කැකුළු පැටියෙක් අරන් ආවා. ඒ යකා දවස් 3න් මැරුණා. පොඩිම පොඩි විනිවිද පේන පැටියෙක්. ගිහිපෙට්ටියක දාලා භූමදානය කරා
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මාත් එකපාරක් පොඩි කාලේ බෝතලේකට වතුර පුරවලා කැකුළු පැටියෙක් අරන් ආවා. ඒ යකා දවස් 3න් මැරුණා. පොඩිම පොඩි විනිවිද පේන පැටියෙක්. ගිහිපෙට්ටියක දාලා භූමදානය කරා

    Bottles wala Dan epaa rath unama amarui unta
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :P ටැංකි වලට දාන්න කොරල් මල් නම් ගෙවල් වල අරන් එන්න තහනම් නෙහ්.. අහු වුනොත් හුනුගල් බිස්නස් කරා කියල තමා කේස් වැටෙන්නේ :P ඊට අමතරව ඉතින් මාලු පැටියෙක් දෙකෙක් අරන් ආව කියල දන්න තරමින්නම් අවුලක් නෑ මයෙ හිතේ :rolleyes: අපේ පැත්තෙ කොල්ලොනම් කරන්නෙම ඩයිවින් කරලා ඔය ලස්සන ලස්සන මාලු පැටවු අරන් ටැංකි වල දාල කෙලින්ම රට යවන බිස්නස් තමා :yes: උන් ලයිසන් අරං කරනවදනම් දන්නේ නැත..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    nemo බලපං :( පව් යකෝ උඹල ලස්සනට ඇති කරන්න මාලු පැටව් අල්ලගෙන එනව උඹල අල්ලං ගියාට පස්සෙ ඒ පැටවුන්ගෙ තාත්තල මුහුද පුරාම පැටියව හොය හොය රවුං ගහනව :(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    nemo බලපං :( පව් යකෝ උඹල ලස්සනට ඇති කරන්න මාලු පැටව් අල්ලගෙන එනව උඹල අල්ලං ගියාට පස්සෙ ඒ පැටවුන්ගෙ තාත්තල මුහුද පුරාම පැටියව හොය හොය රවුං ගහනව :(

    :dull: වැඩේනම් වැරදියි තමයි.. ඒත්.. :rolleyes: මම එහෙම කරනව කියල නෙමි යෝදයෝ කිවුවේ :lol:
    අපේ පැත්තෙ ටුවරිසම් කරන ගයිඩ් කොල්ලො/ ඩයිවින් සෙන්ටර්ස් කරන උන් ඕක කරන්නෙ, ලක්ශ ගනන් හොයනව ඔය වැඩෙන් :yes: ඔය නිමෝ කියන filmඑකේ ඉන්න මාලු වර්ගෙ තමයි උන් බර ගනන් වලට රට යවන්නෙ. පට්ටම ලස්සනයි ගෙදර මාලු ටැංකිවල දාල ඉන්නකොට :yes::love:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අමුතු ආසාවක් ආවා
    මම පොඩි කාලේ බීච් එකේ ඇවිදිද්දී අමුතු සත්තු ජාතියක් දැක්කා උන් මොනවගේද කියලා දන්නෙ නෑ දන්නේ සුදු පාටයි කියලා විතරයි.මොකද උ දකිනකොට ම පට ගාලා වැලි අස්සට පැන ගන්නවා.දවසක් ඔයින් එකෙක් අල්ල ගන්න දැගලුවා වැඩක් උනේ නෑ දවසම ගියා.ඒ උනටා වේගෙන් දුවන්න පුලුවන අමුතු ම ජාතියේ ගොලුබෙල්ලෙක් හම්බ උනා.වෙන ගොලුබෙල්ලො කටුවෙන් එලියට දාන්නෙ මස් ගොන්නක් උනාට ඌ දාන්නේ කකුලුවෙක් වගේ අඩු පොදියක්.(පස්සේ තමයි දැන ගත්තේ උගේ නම තාපස කුකුලුවා බවත් , ඌ ආරක්ශාවට මැරිච්ච ක්‍රස්ටේසියාවෙකුගෙගේ කටුවක් ඇතුලේ ඉන්න බවත්) කමක් නෑ මූ හොදයි කියලා අර ඇවිත් පොඩි පොකුනක් හදලා දැම්මා වැලියි වතුරයි පුරවලා.ඌ කන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා මාලු කෑම දාලා ඌ මාස ගානක් වගේ බලා ගත්තා.කවුරුවත් නැති වෙලාවට මූ හෙමිහිට පොන්ඩ් එකෙන් පැනලා පාරෙ යද්දී අල්ල ගත්තා.ඊට පස්සෙ දුක හිතිලා ආයෙත් ඌ මුහුදට ම දැම්මා.ලගදී මාලු ලෑල්ලක සිප්පියො විකුනන්න තිබුනා.උන් කන්නෙ මොනව ද කියලා දන්නෙ නැති නිසා අරන් ආවෙ නෑ. ලස්සන කකුලුවෝ එහෙම බීච් එකෙන් අරන් ගිහින් ගෙදර හදන එකට legally අවුලක් නැද්ද? උබලා කවුරුවත් ම කරලා නැද්ද?
    podi kale math ohoma malu nam allan awilla hadala thiyanwa muden newei podi podi wathura parawal walin ehema