අමුතු ආසාවක් ආවා
අමුතු ආසාවක් ආවා
මම පොඩි කාලේ බීච් එකේ ඇවිදිද්දී අමුතු සත්තු ජාතියක් දැක්කා උන් මොනවගේද කියලා දන්නෙ නෑ දන්නේ සුදු පාටයි කියලා විතරයි.මොකද උ දකිනකොට ම පට ගාලා වැලි අස්සට පැන ගන්නවා.දවසක් ඔයින් එකෙක් අල්ල ගන්න දැගලුවා වැඩක් උනේ නෑ දවසම ගියා.ඒ උනටා වේගෙන් දුවන්න පුලුවන අමුතු ම ජාතියේ ගොලුබෙල්ලෙක් හම්බ උනා.වෙන ගොලුබෙල්ලො කටුවෙන් එලියට දාන්නෙ මස් ගොන්නක් උනාට ඌ දාන්නේ කකුලුවෙක් වගේ අඩු පොදියක්.(පස්සේ තමයි දැන ගත්තේ උගේ නම තාපස කුකුලුවා බවත් , ඌ ආරක්ශාවට මැරිච්ච ක්රස්ටේසියාවෙකුගෙගේ කටුවක් ඇතුලේ ඉන්න බවත්) කමක් නෑ මූ හොදයි කියලා අර ඇවිත් පොඩි පොකුනක් හදලා දැම්මා වැලියි වතුරයි පුරවලා.ඌ කන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා මාලු කෑම දාලා ඌ මාස ගානක් වගේ බලා ගත්තා.කවුරුවත් නැති වෙලාවට මූ හෙමිහිට පොන්ඩ් එකෙන් පැනලා පාරෙ යද්දී අල්ල ගත්තා.ඊට පස්සෙ දුක හිතිලා ආයෙත් ඌ මුහුදට ම දැම්මා.ලගදී මාලු ලෑල්ලක සිප්පියො විකුනන්න තිබුනා.උන් කන්නෙ මොනව ද කියලා දන්නෙ නැති නිසා අරන් ආවෙ නෑ. ලස්සන කකුලුවෝ එහෙම බීච් එකෙන් අරන් ගිහින් ගෙදර හදන එකට legally අවුලක් නැද්ද? උබලා කවුරුවත් ම කරලා නැද්ද?

Last edited:

පව් යකෝ උඹල ලස්සනට ඇති කරන්න මාලු පැටව් අල්ලගෙන එනව උඹල අල්ලං ගියාට පස්සෙ ඒ පැටවුන්ගෙ තාත්තල මුහුද පුරාම පැටියව හොය හොය රවුං ගහනව
වැඩේනම් වැරදියි තමයි.. ඒත්..