අමුතු ජීවිත

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,592
    4,341
    113
    ඌට හැදෙන්නේ නෑ..ඌ මෙලෝ මිනිහෙක් එක්ක කතාවක් ආස්‍රයක් නෑ..ගෙදර උගේ පුටුව අනිත් පැත්ත හරවලා යන්නේ ඌ යනකොට වෙන අය ඉද ගන්නවට😒😒😒 වෙබ් ඩිවලොප්මන්ට් කරන්නේ.කිරියේ ඇති බුවා සමහර විට..

    uta ape EBUSE Psycho Department ecata enna cypnco
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    හිනා වෙන්න දෙයක් නෑ බන් ඔය වගේ ගෑණුත් ඉන්නවා. උන්ට පවුල් ජීවිත ගෙවන්න බෑ මොකද පිරිසිදුකම කියන එක පිස්සුවක් වෙලා. මානසික ලෙඩක්.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    Premaya Nam (ප්‍රේමය නම්) කියල සිංහල ෆිල්ම් එකක් තියෙනව, ඒකෙ එකාගෙ කතාවමඉ මේකනම්. හැබැයි ඉතින් මානසික රෝගයක්.
    බලපන්කො මේක.

    1627031147590.png
     
    • Like
    Reactions: windows_ubuntu

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    Thats Called OCD bro..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    @LINDA_ADERSON_22 කිරියෙ ත්රේඩ්දාලා නෙට් එකේ ෆ්රී තියෙන ඉන්ඩිකේටර් එකක් ඩොලර් දහයට විකුනන්න ගිහින් නෝන්ඩි උනා.
    තව අම්මා ගැන වැලකතා කියනවා රහ කර කර
     
    • Haha
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 කිරියෙ ත්රේඩ්දාලා නෙට් එකේ ෆ්රී තියෙන ඉන්ඩිකේටර් එකක් ඩොලර් දහයට විකුනන්න ගිහින් නෝන්ඩි උනා.
    තව අම්මා ගැන වැලකතා කියනවා රහ කර කර

    විකුනපු එකෙක් නෑ, ගත්ත එකෙක් නෑ.
    විකුණන්දාන දාපු ත්‍රෙඩ් එකකුත් නෑ.
    ජනේලෙන් උක දික්කරලා දැන් අම්මා බේරගන්න බැරිව විඳවනවා🤣🤣

    දැන් ඉතිං පලයංකෝ අම්මා එක්ක හොරි කැවුම විකුණන්න🤣🤣🤣

    කැ# වැඩේ මිට්ටට වුනේ.®

    මූ දිහා බලල වත්, තමුන් නැතත් වදපු අම්මා අප්පා ගැන හිතලවත් මිනිහෙක්ට වදයක් නොවී පිලිවෙලට ජීවත්වෙයල්ලා😘😘
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,610
    4,008
    113
    Lanka
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    germaphobia dial ekak ne. +introvert.

    මානසික රෝගයක් OCD.
    ඔහොම පිස්සු හු#ලා ගැන නෙමෙයි බං මම අදහස් කරේ
    ඔය සමහරු ඉන්නෙ රස්සාව දාලා ඇවිත් ව්‍යාපාර කරකවා.
    ඩිග්‍රි තියෙද්දි තමන්ගෙ ම දේවල් කරනවා ඒ වගේ
    https://www.themorning.lk/sri-lanka...uka-harischandra-shares-his-story-to-success/
    ------ Post added on Jul 23, 2021 at 4:24 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,537
    6,411
    113
    එකෙක් ඉන්නවා.නැන්දගේ පුතා.ෆ්‍රී ලාන්ස් කරන්නේ.බැන්දලා නෑ දැන් 35ක් විතර ඇති.ඌ අති පිරිසිදුයි.ඌට බොන්න වෙන්ම වතුර දාන ජොග්ගුවක්,උනු කරන්න කේතලයක්,උනුසුම් බෝතලයක්.ඌට විතරක් ඉද ගන්න පුටුවක්.,ඌගේ ඇදුම් වහින වෙලාවක වුනත් අත හෝදන්නේ නැතුව ගන්න බෑ.අත හෝදන්නේ නැතුව ගත්තොත් ආයේ හෝදනවා.ඉස්සර කාමරේ ලොක් කරගන්නවා ගෙදරට කෙනෙක් ආවම.දැන් නන් ගෙදරින් යනවා.කිසිම නෑදෑයෙක් ඌ එක්ක විනාඩි 10ක් කතා කරලා නෑ.මම නන් කතා කරලම නෑ... අන්තිමට එහෙ ගියමා ඌ වෙනම බාත් රූම් එකක් හදාගෙන ඌට විතරක් නාන්න....
    aviator film eke inna ekath oya wage .... antimata u adum hodanne na ... parana adum gini thiyala daala aluthma adum witarai adinne ... ath deka ussa gena inne hama welema ... uge urine wala washpa ina hariye thiyenawa kiyala ...

    MV5BNmVhZGEzNzItOTg3Yy00ZDJiLTg4M2ItNzE1NDNmZGE1YWYzXkEyXkFqcGdeQXVyMjQ0NzE0MQ@@._V1_.jpg

    patta film eka habai ...
     
    • Wow
    Reactions: Kodiya97

    bruges

    Well-known member
  • Sep 12, 2016
    524
    322
    63
    මානසික රෝගයක් OCD.
    ඔහොම පිස්සු හු#ලා ගැන නෙමෙයි බං මම අදහස් කරේ
    ඔය සමහරු ඉන්නෙ රස්සාව දාලා ඇවිත් ව්‍යාපාර කරකවා.
    ඩිග්‍රි තියෙද්දි තමන්ගෙ ම දේවල් කරනවා ඒ වගේ
    ow oka ledak. The aviator film 1 balapan. Jet 1 invent karaou Howard hugh tath oya lede thibila.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    😁
     
    • Haha
    Reactions: Solo Rider