අමුතු තාලයේ දිය ඇල්ලක් ...

maxjunior

Member
Mar 11, 2013
18
3
0
colombo
අමුතු තාලයේ දිය ඇල්ලක් ...

මචන්ලා නකල්ස් අස්සේ තියනවා දුවිලි ඇල්ල කියල මැක්සා දිය ඇල්ලක්.....මේකට යන්න නම් ටිකක් අමරුය් . හැබැය් ගියාට නම් පාඩු නෑ. මේකේ දිය අල්ලේ ඇතුලේ ගුහාවක් තියනවා .....වැඩි දුර විස්තර බලා ගන්න ලක්දසුන් වෙබ් සය්ට් එකේ පොස්ට් එකක් දල ඇති...රණමුරෙන් දුවිලි අල්ලට කියල ..මැක්සම ගමන. අපි දෙපාරක් ගිහින් අතරමං වෙලා මේ පාර තමා හරියට ගියේ...
 
  • Like
Reactions: <DNA

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පාරේම මම නකල්ස් නැගල තියනවා 2001 අවුරුද්දේ. හරිම දුෂ්කරයි ගමන. රණමුරේ, ලකේගල, කළුපහන හරහා එනසාල් වතු මැදින් තමයි ගියේ. නකල්ස් උඩ හට් එකක් ගහගෙන රෑ ඉඳල තමයි අවේ. රාවනාගේ ඥාති සම්භන්දකම් තිබුන මිනිස්සු තමයි රණමුරේ මුල් පදිංචිකාරයෝ කියලයි ඒ උදවිය කියන්නේ. දුවිලි ඇල්ල ලඟට මම ගිහින් තියනවා. හරිම ලස්සන පරිසරයක්.
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mamath keepa sarayak,gehin theyanawa machan, maxxa....mata mathaka wediata antihmata gia sare paarak hadala thebuna,alla udatama yanna