අමුතු දෙයක්/වෙබ් බොට්
වෙබ් බොට්(web bot)
මේක ටිකක් හරිම අමුතු දෙයක් යාලුවේ , මටත් ඉ-මේල් එකකින් අවේ ,
ඔයාලත් එක්ක ගේද ගන්න හිතුන.
දැන් මුලු ලෝකයම වගෙ කතාකරන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ..
වෙබ් බොට්(web bot)
මෙම වැඩසටහනෙන් තමයි මෙ අනාවැකි කියන්න පටන් ගත්තෙ.
webbot කියන්නෙ software එකක් මේක ඇමෙරිකාව විසින් සාදන ලද වැඩසටහනක් මේක වැඩ කරන්නෙ ටිකක් අමුතු විදියකට
internet එකෙ news articles, blogs, forums, Internet chatter
track කරගෙන තමය් මේ අනවැකි කියන්නෙ,මෙමගින් internet track කරගෙන යම් කිසි නිගමනයකට එනව..මේක මුලින්ම හදුවෙ america අනාගත ආර්තික පිලිඹද සොයන්න..කෙසෙ වෙතත් හිත ගන්න අමරු උනත් එද මෙද තුර සිදුවුනු සිදුවීම් ගනනවක්ම මෙමගින් කියල තියනව..
නිවැරදි අනාවැකි
ඇමෙරිකනු අOක 587 දරණ ගුවන් යානා අනතුර 2001.11.12(American Airlines Flight 587)
කොලොම්ඹ්යානු අභ්යවකශ යානා අනතුර2003.02.01(Space Shuttle Columbia disaster)
ඇමෙරිකනු(ගිණිකොන) විදුලි බිදවැටීම 2003.08.14(Northeast Blackout of 2003)
සුනාමි 2004.12.26(Indian ocean earthquake and tsunami)
Katrina කුණාටුව (Hurricane Katrina)
මෙක්සිකොවේ බොරතෙල් කාන්දුව 2010.07.15(Deepwater Horizon oil spill)
මිට අමතරව 2012.12.22 ලොකයටම අනතුරක් වනබව ප්රකාශ කර තිබෙනවා..
එය භුමි කම්පාවක් හෝ අවි ගැටුමක් හෝ වන බව තමයි මෙකෙන් කියන්නෙ...කොරියානු අර්බුදය මෙයට මුලික හෙතුවක් වන බව කියා තිබෙනව..කෙසේ වෙතත් මෙය ලොකය අවසනයම වන බව කියන්නෙ නැ...
මෙය ලොක විනාසය වන බව මායාවරු ප්රකශ කර තිබෙනවා..ඔඋන් කියන්නෙ මිනිසා විසින් පරිසරය විනස කරන නිස පරිසරය විසින් මිනිස විනස කරන බවයි..එකනම් දැනටමත් වෙල තියනවා..මොවුන් මේක කියල තියෙන්නෙ මිට අවුරුද ගනනවකට පෙරයි...
2012.12.22 වෙනකන් බලන් ඉන්න එක තමි හොදම වඩෙ..මොකද අනවැකි හැම වෙලෙම සාර්තක වන්නෙ නැති නිස..