අමුතු පින්තූරයක්...?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අමුතු පින්තූරයක්...?




    මේ...පින්තූරෙ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නෙ..? නිකන්ම නිකන් පින‍්තූරෙන් බාගයක් මකල ගත්තු ආතල් එකක් වගේ ද.?
    මේක එහෙම එකක් නෙවෙයි..ආයෙත් හොඳට බලන්නකෝ....?
    ඒත් දැක්කෙ නැත්ද...?
    එහෙනම් ඔයාලගෙ මවුස් පොයින්ටර් එක ගෙනියන්නකො පින්තුරෙ වම් පැත්තෙ දාරෙට..දැන් හොඳට බලන්න මෙයා පැත්තට හැරිල ඉන්න හැටි...!
    දැන් දකුණු පැත්ත බලන්න එයා ඉස්සරහ බලන් ඉන්නව වගේ නේද..?
    හොඳ නම් රෙප් එකකුත් දීලම යන්නකෝ....?


    picture.php

     
    Last edited: