අමුතු ලන්තෙ ආතල් ..🤒🤒

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උගන්ඩා ක‍්‍රිකට් කණ්ඩායම ලංකාවට එයි..

    උගන්වා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඒ 20-20 පුහුණු තරග සංචාරයක් සඳහා සහභාගි වීමටය.

    ක්‍රීඩකයන් පහළොස් දෙනෙකු, පුහුණුකරුවන් සහ නිලධාරීන් පස්දෙනකු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ඔවුන් මෙරට දී විස්සයි විස්ස පුහුණු තරග හතක් සඳහා සහභාගි වීමට නියමිතය.

    මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගි කරවීමට නියමිතයි.

    මෙම සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.