උබලා දැකල තියෙනවද නැද්ද දන්නේ නැ. මෙන්න බලව් අමුතු සත්තු..............
Sphynx Cat
Aye-Aye - මැඩගස්කර් රටේ ඉන්නෙ මූ, ගස් වල බෙන අස්සේ හැංගිලා දවල්ට, රෑට විතරලු ඇස් පෙන්නේ. බලපන්කො මුගේ බලු හිනාව
කටු නැති ඉබ්බෝ.
Hairy Frogfish - ගෙඹි-මාළුව
Axolotl -- මේක mexican
Sun Bear -- දිව දිගායි.....
හාවොනම් හාවෝ... Angora Rabbit
Dumbo Octopus
Blobfish -- MIB 3 බලපු උන්ටනම් මතක ඇති මේකව
Yeti Crab
Sea Pigs
ඔන්න බලාගත්තනේ එහෙනම්.
වැඩක් නැත්තම් bump කරල,
වැඩක් තිබ්බනම් rep දීල,
හොඳයිනම් comment එකකුත් දාගෙනම යමල්ල එහෙනම්.

owl ah :/
rep +