අමුතු සත්තු

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබලා දැකල තියෙනවද නැද්ද දන්නේ නැ. මෙන්න බලව් අමුතු සත්තු..............

    Sphynx Cat

    sphynxcat.png


    Aye-Aye - මැඩගස්කර් රටේ ඉන්නෙ මූ, ගස් වල බෙන අස්සේ හැංගිලා දවල්ට, රෑට විතරලු ඇස් පෙන්නේ. බලපන්කො මුගේ බලු හිනාව :oo:

    ayeaye.png


    කටු නැති ඉබ්බෝ.

    watermark.php


    Hairy Frogfish - ගෙඹි-මාළුව :baffled:

    hairyfrogfish.png


    Axolotl -- මේක mexican

    axolotl.png


    Sun Bear -- දිව දිගායි.....;)

    sunbear.png


    හාවොනම් හාවෝ... Angora Rabbit

    angora.png


    Dumbo Octopus

    dumbo.png


    Blobfish -- MIB 3 බලපු උන්ටනම් මතක ඇති මේකව

    watermark.php


    Yeti Crab

    yeticrab.png


    Sea Pigs

    seapig.png


    ඔන්න බලාගත්තනේ එහෙනම්.
    වැඩක් නැත්තම් bump කරල,
    වැඩක් තිබ්බනම් rep දීල,
    හොඳයිනම් comment එකකුත් දාගෙනම යමල්ල එහෙනම්. :yes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    menna mu ayithiwena wargaya danne nadda ban ? :P

    1547273424sb2.gif


    adhomukhaas jyaamithikaas

    හරි අමාරුවෙන් හොයාගත්තෙ.ලෝකෙටම මෙච්චරද කොහෙද ඉතුරු.රැකගත යුතු සම්පතක්.:yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    adhomukhaas jyaamithikaas

    හරි අමාරුවෙන් හොයාගත්තෙ.ලෝකෙටම මෙච්චරද කොහෙද ඉතුරු.රැකගත යුතු සම්පතක්.:yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl: ane wasanawan