අහම්බෙන් ඇහුනු අමුතු ෆීලින් එකක් දෙන අමුතු සින්දු දෙකක්. මේ වැහිබර කාලගුණේට අහන්න කියාපු සින්දු. මන් මේ සින්දු වලට කැමතිද කියලවත් තාම මන් දන්නෙ නැහැ, තව කීප සැරයක් අහන්න ඕනෙ ඒක කියන්න කලින්.
ඒ උනත්, මේවට ලැබිල තියෙන වීව්ස් ගොඩක් අඩුයි. underrated. මේව මීට වඩා ප්‍රසිද්ද වෙන්න ඕනෙ කියල තම මගෙ අදහස.
ගොඩක් අය කැමති එකම විදිහෙ සින්දු වලට වගෙයි පේන්නෙ