අමුතු සීන් එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අමුතු සීන් එකක්

    මචන්,
    මට අද freelancer job එකකට apply කරපු එකකට එකෙක් call කළා. මාව විනාඩි 10කින් interview කරනව ලෑස්ති වෙන්න කිව්වා. මමත් ලැස්ති වෙලා skype එකේ call එක ගත්තා. මූ මගෙන් technical ප්‍රශ්න එහෙම ඇහුවා. Job එක .NET Developer. පස්සේ මාව ගන්න කැමතියි කිව්වා.

    හැම මාසෙම 15 වෙනිදා පඩි ගෙවනවා කිව්වා. site එක හරහා නෙමෙයි වෙනම කිව්වා සල්ලි ගෙවන්නේ. මම කිව්වා ඒක මට risk එකක් කියලා. මූ මාත් එක්ක පැය 2ක් විතර skype call එකේ කතා කළා. මම කියන හැම එකටම මූ කැමති වෙනවා. මම අකමැතියි කිව්වම ආයෙත් එක එක offers දෙන්නම් කිව්වා. අන්තිමට මට Guru.com එකේ hourly job එකක් create කරලා වැඩ කරන්න දෙන්නම් කිව්ව සතියක්.එතකොට payment එක sure නිසා. තේරෙන්නේ නැති ඒවා ඉගෙන ගන්නත් time එක ගන්න කිව්වා paid.

    මූ මෙච්චර මොකටද බන් මැරෙන්න හදන්නේ? මම දාල තිබ්බෙත් ටිකක් ලොකු rate එකක්. මූ මොනවටද මම අකමැති වෙද්දීත් මාවම ගන්න හදන්නේ? මම බෑ කිව්වා. මම මුලින් හා කියපු වෙලාවේ මගේ ඔක්කොම passport විස්තර, Skrill account details, NDA Agreement ඔක්කොම එවන්න කිව්වා. හදිස්සියට ඔහොම ජොබ් වලට ගන්නවද බන්? තව VPN එකකුත් එව්වා මට install කර ගන්න. කතා කරලා පැයක් යද්දී ඔක්කොම එව්වා.

    මූ මොනවටද බන් එහෙම කරන්නේ? මට හිතා ගන්න බෑ. මේ වගේ අත්දැකීම් උඹලටත් තියෙනවද බන්?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ah ela congratulations.. but make sure that they will pay you or not when you are done your moth work
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැම දේකටම මුණ දීලා බලපං මචා .. සමහරවිට උබේ වාසනාව වෙන්න පුළුවන් .. කතාවට කියනවා නේ වෙලාව ආවහම බඹරේ වැල්ලේ කැරකෙනවා කියලා .. අතරියොත් නම් අපරාදේ මන් නම් කියන්නේ ඈ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැම දේකටම මුණ දීලා බලපං මචා .. සමහරවිට උබේ වාසනාව වෙන්න පුළුවන් .. කතාවට කියනවා නේ වෙලාව ආවහම බඹරේ වැල්ලේ කැරකෙනවා කියලා .. අතරියොත් නම් අපරාදේ මන් නම් කියන්නේ ඈ

    නෑ මචන්. මම දැනට වැඩ කරනවා වෙන project 2කම. ඒත් මේකෙ rates ඊට වඩා වැඩියි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    vpn එක බලහං ටිකක්.. කුකුලෙක් bind කරලද දන්නෙ නෑ file එකට antivirus වලට හොයන්න බැරි වෙන්න.. ඌ දීපු එකක් ද ? official site එකකින් down කරපු එකක් ද :eek: fud
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    vpn එක බලහං ටිකක්.. කුකුලෙක් bind කරලද දන්නෙ නෑ file එකට antivirus වලට හොයන්න බැරි වෙන්න.. ඌ දීපු එකක් ද ? official site එකකින් down කරපු එකක් ද :eek: fud

    ඌ දීපු එකක් මචන්. මට ඒකමයි සැක හිතුනේ. ඌ කිව්වා ඒ software එකෙන් මම වැඩ කරන ඒවා ගැන ඔක්කොම deeply track කරන්න පුළුවන් කියල. oDesk වල වගේ නෙමෙයි මගේ activities ඔක්කොම track වෙනවා කියලා. ඔච්චර මැරෙන්න ඕනෙද බන්? අනික කොහොමත් වැඩේ ඉවර කරනවනේ බන් අපි? නැතුව සල්ලි හම්බ වෙන්නේ නෑනේ. ඔච්චර deep level එකකින් මොකටද බන් අපිව scan කරන්නේ?

    අනික මට sign කරන්න කියලා NDA එකකුත් එව්වා. මගේ ඔක්කොම passport, Skrill account, paypal විස්තරත් ඉල්ලුවා. අනික හදිස්සියි කිව්වා. මම කැමති නෑ කියද්දී, එක එක සීන් කියා කියා මාව කැමති කර ගන්නමයි බන් හැදුවේ. :shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    onna izzella karala balapan,,salli labenawanm godane ban

    මම දැනට වැඩ කරනවා මචන් වෙන project 2ක. ඒවා නවත්තලා තමයි මේක කරන්න වෙන්නේ. ඒත් මේකෙ rates වැඩියි ඉතින්. ඒත් payment sure නෑනේ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ දීපු එකක් මචන්. මට ඒකමයි සැක හිතුනේ. ඌ කිව්වා ඒ software එකෙන් මම වැඩ කරන ඒවා ගැන ඔක්කොම deeply track කරන්න පුළුවන් කියල. oDesk වල වගේ නෙමෙයි මගේ activities ඔක්කොම track වෙනවා කියලා. ඔච්චර මැරෙන්න ඕනෙද බන්? අනික කොහොමත් වැඩේ ඉවර කරනවනේ බන් අපි? නැතුව සල්ලි හම්බ වෙන්නේ නෑනේ. ඔච්චර deep level එකකින් මොකටද බන් අපිව scan කරන්නේ?

    අනික මට sign කරන්න කියලා NDA එකකුත් එව්වා. මගේ ඔක්කොම passport, Skrill account, paypal විස්තරත් ඉල්ලුවා. අනික හදිස්සියි කිව්වා. මම කැමති නෑ කියද්දී, එක එක සීන් කියා කියා මාව කැමති කර ගන්නමයි බන් හැදුවේ. :shocked::shocked:

    එහෙනම් ඉතිං ලිද තමයි.. file එක දියන් බලන්න මෙහාට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    open karanna bayayi ban. mama delete karala damma.

    Please note that your PassportID + CV ; MCP; VPN & Contract are over due . I need them ASAP on email !

    onna ohomai email eka awe. mu aniwa horek wenna athi ban.

    file එක තිබ්බ නම් කොහෙටද info යන්නෙ බලාගන්න තිබ්බ..