අමුතු සීන් එකක්
මචන්,
මට අද freelancer job එකකට apply කරපු එකකට එකෙක් call කළා. මාව විනාඩි 10කින් interview කරනව ලෑස්ති වෙන්න කිව්වා. මමත් ලැස්ති වෙලා skype එකේ call එක ගත්තා. මූ මගෙන් technical ප්රශ්න එහෙම ඇහුවා. Job එක .NET Developer. පස්සේ මාව ගන්න කැමතියි කිව්වා.
හැම මාසෙම 15 වෙනිදා පඩි ගෙවනවා කිව්වා. site එක හරහා නෙමෙයි වෙනම කිව්වා සල්ලි ගෙවන්නේ. මම කිව්වා ඒක මට risk එකක් කියලා. මූ මාත් එක්ක පැය 2ක් විතර skype call එකේ කතා කළා. මම කියන හැම එකටම මූ කැමති වෙනවා. මම අකමැතියි කිව්වම ආයෙත් එක එක offers දෙන්නම් කිව්වා. අන්තිමට මට Guru.com එකේ hourly job එකක් create කරලා වැඩ කරන්න දෙන්නම් කිව්ව සතියක්.එතකොට payment එක sure නිසා. තේරෙන්නේ නැති ඒවා ඉගෙන ගන්නත් time එක ගන්න කිව්වා paid.
මූ මෙච්චර මොකටද බන් මැරෙන්න හදන්නේ? මම දාල තිබ්බෙත් ටිකක් ලොකු rate එකක්. මූ මොනවටද මම අකමැති වෙද්දීත් මාවම ගන්න හදන්නේ? මම බෑ කිව්වා. මම මුලින් හා කියපු වෙලාවේ මගේ ඔක්කොම passport විස්තර, Skrill account details, NDA Agreement ඔක්කොම එවන්න කිව්වා. හදිස්සියට ඔහොම ජොබ් වලට ගන්නවද බන්? තව VPN එකකුත් එව්වා මට install කර ගන්න. කතා කරලා පැයක් යද්දී ඔක්කොම එව්වා.
මූ මොනවටද බන් එහෙම කරන්නේ? මට හිතා ගන්න බෑ. මේ වගේ අත්දැකීම් උඹලටත් තියෙනවද බන්?

muhudee bahalama balanna oona sahoo pennana 
fud