අමුනුස්සයෝ සහ රිලව්

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපෙත් කරන්ට් මීටරේ ඇතුලෙ කූඩු හදනව මම හැමදාම ඇදල දානවා. රිලවුනම් මේ පැත්තෙ නෑ. අපේ නෑදෑ වෙන කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නව. බත් මුට්ටි උස්සන් දුවන්නෙ. පැපොල් ගස් වල එහෙම ගෙඩි නෑ. රිලවු කරදරේ නැති අපිට උන්ගෙ වැඩ අහද්දි ආතල්. හැබැයි කරදරේ තියෙන මිනිහ අපිනම් අපිත් ඕකම කරයි.
    Current meter එකේ නම් කූඩු හදන්න දෙන්න බෑ, පුළුවන් නම් ඒ රොඩු ටික මුට්ටියකට දාලා බිත්තියක එල්ලන්න. අපේ ගෙදර මුට්ටි තුනකුයි, පොඩි ලී කූඩුවකුයි එල්ලලා තියනවා, සැරින් සැරේට ලේන්නුයි කුරුල්ලොයි ඇවිත් පැටව් දාලා යනවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බොරු බන වැඩක් නෑ කරදරකාරී සතුන්ට ශොට් එක දෙන්නම ඕනා
    මේ තියෙන්නේ ඇමරිකාවේ වගා බිම් වනසන වල් ඌරන්ට ශොට් එක දෙනවා. මොල කෑලි පනින්න තියන්නේ 0:18

     
    • Like
    Reactions: kinkon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    රිලවු පුදුම විදිහට බෝවෙන්නේ. දැන් ලේන්නු කූඩු හදන්නේ ගෙවල් ඇතුලේ. ඒක ඊටත් වඩා කරදරයක්.
    කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලක් හදන්න.... ලේන්නුන්ට පූසො වැඩේ දෙනවා, ඔතනදී
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මිනිස්සු වැඩි වෙලා ඉඩම් මදි වෙලා කැලෑ එලි කරලා පදිංචි වෙනවා. කන්න හොයන් සත්තු ගම් වදිනව. දෙක ම එකයි නෙ බන්.

    සුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.


    ------ Post added on Mar 17, 2024 at 9:43 PM




     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark