Current meter එකේ නම් කූඩු හදන්න දෙන්න බෑ, පුළුවන් නම් ඒ රොඩු ටික මුට්ටියකට දාලා බිත්තියක එල්ලන්න. අපේ ගෙදර මුට්ටි තුනකුයි, පොඩි ලී කූඩුවකුයි එල්ලලා තියනවා, සැරින් සැරේට ලේන්නුයි කුරුල්ලොයි ඇවිත් පැටව් දාලා යනවා.අපෙත් කරන්ට් මීටරේ ඇතුලෙ කූඩු හදනව මම හැමදාම ඇදල දානවා. රිලවුනම් මේ පැත්තෙ නෑ. අපේ නෑදෑ වෙන කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නව. බත් මුට්ටි උස්සන් දුවන්නෙ. පැපොල් ගස් වල එහෙම ගෙඩි නෑ. රිලවු කරදරේ නැති අපිට උන්ගෙ වැඩ අහද්දි ආතල්. හැබැයි කරදරේ තියෙන මිනිහ අපිනම් අපිත් ඕකම කරයි.