අමුලික ඇත්ත..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි
    බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි
    වැඩේ කාලා රටත් කාලා බලන් ඉන්නේ ඇයි
    ලංකාවේ ඔහොම තමයි

    I don't know why

    දිනපුවාම මෝරා වගේ මහත් වෙන්නේ ඇයි
    පැරදුනාම හුනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි
    හුනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි
    මැති ඇමතිලා ඕව දන්නේ

    I don't know why

    I don't know why

    I don't know why

    එහෙම වෙන්නේ ඇයි

    මැති ඇමතිලා ඕව දන්නේ

    I don't know why

    I don't know why

    ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි

    නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි
    පෙර කල පවු පින් අනුවලු එහෙම වෙන්නේ ඇයි
    දෙයියෝ තමයි ඕව දන්නේ

    I don't know why

    හිතු මතේ බෙන්දපු එවුන් සොමියේ ඉන්නේ ඇයි
    නැකත් බලල කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි
    ග්‍රහයෝ නීච වෙලා වත්ද එහෙම වෙන්නේ ඇයි
    ග්‍රහයෝ තමයි ඕව දන්නේ

    I don't know why

    ඉඩම් කඩම් උකස් තියල ඉගෙන ගන්නේ ඇයි
    ඉගෙන ගත්ත එඋන් පාරේ හිඟා කන්නේ ඇයි
    ආනේ නූගත් අය ලොකු පුටු වල රජ කරන්නේ ඇයි
    ලංකාවේ ඔහොම තමයි

    I don't know why

    සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි
    ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි
    5 ස්ටාර්ස් හොටෙල් වලට පනින් නැත්තේ ඇයි
    පොලිස් ලොක්කෝ ඕව දන්නේ

    I don't know why

    එකෙක් එක්ක දීග කන්න කියල කිවුවේ ඇයි
    ආපේ රජ ගොල්ලෝ අන්තප්පුර දමන හිටියේ ඇයි
    ආනේ ඒ විදිහට දැන් කොරන්න දෙන්නේ නැත්තේ ඇයි
    ඒ කාලෙනේ ඉන්න තිබ්බේ

    I don't know why

    ඉඳල හිටලා පොඩි අඩියක් ගහන නැත්තේ ඇයි
    බීල බීල තව සමහරු සත්තු වෙන්නේ ඇයි
    ගානට අරගෙන මන් වගේ ඉන්නේ නැත්තේ ඇයි
    මටත් ටිකක් වැඩිද මන්ද

    I don't know why

    බුදුන් වහන්සේ සාමයේ අගය කිවුවේ ඇයි
    ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිවුවේ ඇයි
    අනේ ඒ කියලත් අපේ එවුන් මරා ගන්නේ ඇයි
    යහගුණ දම් පිරිහිලාද....පිරිහිලාද.... මිනිසුන් වල්මත්වෙලද
    අද දෙවියන් අමතක වෙලාද
    එහෙම වෙන්නේ ඇයි

    I don't know why
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි 5 ස්ටාර්ස් හොටෙල් වලට පනින් නැත්තේ ඇයි පොලිස් ලොක්කෝ ඕව දන්නේ
    I don't know why..:P:yes::yes::D
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි 5 ස්ටාර්ස් හොටෙල් වලට පනින් නැත්තේ ඇයි පොලිස් ලොක්කෝ ඕව දන්නේ
    I don't know why..:P:yes::yes::D

    :rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොරු පඩ ෂෝ නැති උනාට මුන් තම ඇත්ත කතා කරන නියම කලාකරුවෝ කියන්නේ
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    i-dont-know-why-vacation-uncle-eddie-demotivational-poster-1256225429.jpg