අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
    උබ කියන එකෙත් පොයින්ට් එකක් තියනවා. ඌ ශෝටයි බාටයි දාලා ප්ලේන්ටියක් ගහගෙන සූස්තියක් ඇදලා අතේ සතේ නැති හිගන ජෙපි ජීවිතේ වර්ණනා කරලා පස්සෙ බෙන්ස් බස්සලා සැපේ ඉන්නකොට උගෙ සිංදු කල්ට් එකයි ඇත්ත ජීවිතෙයි තනි වෙනස් සීන් එකක් වෙනවනෙහ්? ඕක ඔහොමම වෙනවා ඈත වියලි කලාපෙ හිගන ගංකබර උන් කැම්පස් ඇවිල්ලා අන්තරේට සෙට් උනාම. තියන උන් එක්ක ඇරියස් එකට සමාජවාදෙයි සමානාත්මතාවයි ගැන කියව කියවා හැමිනෙන උන් අවුරුදු 4 ඉවර වෙලා මොකක් හරි ලක් එක්කට සල්ලි හම්බෙලා ගොඩ ගියොත් ඔය සමාජවාද බයිලා නෑ උගෙත් ආය. එකෙන්ම ධනපති සීන් එකේ ඉන්න හදන්නෙ ඌත් හොද වන්ඩියක් බස්සලා ගෙයක් අරං ලස්සන කෑල්ලක් බැදලා. කොටින්ම හැම එකාම දකින හීනෙ ඕක. ඕවා ලබාගන්න තියන නොහැකියාව කම්මැලි කම හීනමානෙ etc හින්දා දැන් උන් ඉන්න කාලකන්ණි comfort zone එක හොදයි ඒක තමා ආතල් කියලා සාධාරණීකරණය කරගෙන ඉන්න කල්ට් තමා ඔය සමාජවාදෙ සමානාත්මතාව අමු කල්ට් එක රස්තා හිපි කල්ට් එක කියන්නෙ 🤣 එලියට ගිහිං සැපේ ඉන්න චාන්ස් හම්බුන ගමන් උඩ පැනගෙන යන්නෙ. මේකෙත් ඉන්නෙ අර කසාද බදින්නෙ නෑ ලමයි හදන්නෙ නෑ කිය කිය emois ගෙන් බණ අහලා no women no kids no worries ගගා හැමිනෙන සෙට් එකක්. හැබැයි හොද කෙල්ලෙක් කොහෙන් හරි සෙට් උනොත් සෙනිකව සාමාන්‍ය ට්‍රැක් එකට වැටෙන්නෙ emiosa ටත් කුණුහරපෙන් බැන බැන ( ex:- @Heshan Daminda ) 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,990
    1
    61,085
    113
    Mother Earth

    සු...පි....රි... !:cool:
     
    • Like
    Reactions: rskoora

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Reality oz walath Innawa ohoma un
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
    mara seen eka ne
    bata dala shortak gahana ekata benz ekak ganna be
    ekakiri eke ewunta kiyala enna one eta kalin
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    ඕකා දැන් මොන මොන සින්දු ගැහුවත් කලිෆා සින්දුවට ගහන්න තරම් සින්දුවක් ආවේ නෑ තව
     
    • Love
    Reactions: olu bakka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,990
    1
    61,085
    113
    Mother Earth
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
    අම්මෝහ් අමුවගෙ බිජ්ජ උරන ගල් කොල්ලො ටික dislike කරන්න පටන් අරන්. :D (විහිළුවක් කලේ)
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    උබ කියන එකෙත් පොයින්ට් එකක් තියනවා. ඌ ශෝටයි බාටයි දාලා ප්ලේන්ටියක් ගහගෙන සූස්තියක් ඇදලා අතේ සතේ නැති හිගන ජෙපි ජීවිතේ වර්ණනා කරලා පස්සෙ බෙන්ස් බස්සලා සැපේ ඉන්නකොට උගෙ සිංදු කල්ට් එකයි ඇත්ත ජීවිතෙයි තනි වෙනස් සීන් එකක් වෙනවනෙහ්? ඕක ඔහොමම වෙනවා ඈත වියලි කලාපෙ හිගන ගංකබර උන් කැම්පස් ඇවිල්ලා අන්තරේට සෙට් උනාම. තියන උන් එක්ක ඇරියස් එකට සමාජවාදෙයි සමානාත්මතාවයි ගැන කියව කියවා හැමිනෙන උන් අවුරුදු 4 ඉවර වෙලා මොකක් හරි ලක් එක්කට සල්ලි හම්බෙලා ගොඩ ගියොත් ඔය සමාජවාද බයිලා නෑ උගෙත් ආය. එකෙන්ම ධනපති සීන් එකේ ඉන්න හදන්නෙ ඌත් හොද වන්ඩියක් බස්සලා ගෙයක් අරං ලස්සන කෑල්ලක් බැදලා. කොටින්ම හැම එකාම දකින හීනෙ ඕක. ඕවා ලබාගන්න තියන නොහැකියාව කම්මැලි කම හීනමානෙ etc හින්දා දැන් උන් ඉන්න කාලකන්ණි comfort zone එක හොදයි ඒක තමා ආතල් කියලා සාධාරණීකරණය කරගෙන ඉන්න කල්ට් තමා ඔය සමාජවාදෙ සමානාත්මතාව අමු කල්ට් එක රස්තා හිපි කල්ට් එක කියන්නෙ 🤣 එලියට ගිහිං සැපේ ඉන්න චාන්ස් හම්බුන ගමන් උඩ පැනගෙන යන්නෙ. මේකෙත් ඉන්නෙ අර කසාද බදින්නෙ නෑ ලමයි හදන්නෙ නෑ කිය කිය emois ගෙන් බණ අහලා no women no kids no worries ගගා හැමිනෙන සෙට් එකක්. හැබැයි හොද කෙල්ලෙක් කොහෙන් හරි සෙට් උනොත් සෙනිකව සාමාන්‍ය ට්‍රැක් එකට වැටෙන්නෙ emiosa ටත් කුණුහරපෙන් බැන බැන ( ex:- @Heshan Daminda ) 🤣
    Words
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
    ඉතින් උබලනේ ඇදගෙන තියෙන්නේ. ඌ කොයි වෙලාවකවත් කිව්වේ නෑනේ සල්ලි නැති නිසා සරල වෙනවා කියල.
     
    • Like
    • Haha
    Reactions: haunte and shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබ කියන එකෙත් පොයින්ට් එකක් තියනවා. ඌ ශෝටයි බාටයි දාලා ප්ලේන්ටියක් ගහගෙන සූස්තියක් ඇදලා අතේ සතේ නැති හිගන ජෙපි ජීවිතේ වර්ණනා කරලා පස්සෙ බෙන්ස් බස්සලා සැපේ ඉන්නකොට උගෙ සිංදු කල්ට් එකයි ඇත්ත ජීවිතෙයි තනි වෙනස් සීන් එකක් වෙනවනෙහ්? ඕක ඔහොමම වෙනවා ඈත වියලි කලාපෙ හිගන ගංකබර උන් කැම්පස් ඇවිල්ලා අන්තරේට සෙට් උනාම. තියන උන් එක්ක ඇරියස් එකට සමාජවාදෙයි සමානාත්මතාවයි ගැන කියව කියවා හැමිනෙන උන් අවුරුදු 4 ඉවර වෙලා මොකක් හරි ලක් එක්කට සල්ලි හම්බෙලා ගොඩ ගියොත් ඔය සමාජවාද බයිලා නෑ උගෙත් ආය. එකෙන්ම ධනපති සීන් එකේ ඉන්න හදන්නෙ ඌත් හොද වන්ඩියක් බස්සලා ගෙයක් අරං ලස්සන කෑල්ලක් බැදලා. කොටින්ම හැම එකාම දකින හීනෙ ඕක. ඕවා ලබාගන්න තියන නොහැකියාව කම්මැලි කම හීනමානෙ etc හින්දා දැන් උන් ඉන්න කාලකන්ණි comfort zone එක හොදයි ඒක තමා ආතල් කියලා සාධාරණීකරණය කරගෙන ඉන්න කල්ට් තමා ඔය සමාජවාදෙ සමානාත්මතාව අමු කල්ට් එක රස්තා හිපි කල්ට් එක කියන්නෙ 🤣 එලියට ගිහිං සැපේ ඉන්න චාන්ස් හම්බුන ගමන් උඩ පැනගෙන යන්නෙ. මේකෙත් ඉන්නෙ අර කසාද බදින්නෙ නෑ ලමයි හදන්නෙ නෑ කිය කිය emois ගෙන් බණ අහලා no women no kids no worries ගගා හැමිනෙන සෙට් එකක්. හැබැයි හොද කෙල්ලෙක් කොහෙන් හරි සෙට් උනොත් සෙනිකව සාමාන්‍ය ට්‍රැක් එකට වැටෙන්නෙ emiosa ටත් කුණුහරපෙන් බැන බැන ( ex:- @Heshan Daminda ) 🤣
    එමියෝස්ගෙ පයිය කොටයි ඒකයි ඕක ලැජ්ජාව වහගන්න no women no kids no worries කියන්නේ.
     
    • Haha
    Reactions: haunte

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    එමියෝස්ගෙ පයිය කොටයි ඒකයි ඕක ලැජ්ජාව වහගන්න no women no kids no worries කියන්නේ.
    පිස්සුද බං ඕකා බැදලා ලමයි තුනක් ඉන්න එකෙක්. ගෑනිගෙන් ගුටිකාලා වලන් ටික එහෙම හෝදලා කිරියට ආවම ඌ හිතෙන් මවාගෙන ඉන්න ඔසී ගෑනු ලමයි නැති ෆුල් ෆන් එකේ ඉන්න ෆැන්ටසි ජීවිතේ වයිබ් එකට බැහැලා කිරියෙ මරු කියවනවා 🤣 @Emios
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,359
    113
    මැදමහනුවර
    k6T4jeQ.png
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උබ කියන එකෙත් පොයින්ට් එකක් තියනවා. ඌ ශෝටයි බාටයි දාලා ප්ලේන්ටියක් ගහගෙන සූස්තියක් ඇදලා අතේ සතේ නැති හිගන ජෙපි ජීවිතේ වර්ණනා කරලා පස්සෙ බෙන්ස් බස්සලා සැපේ ඉන්නකොට උගෙ සිංදු කල්ට් එකයි ඇත්ත ජීවිතෙයි තනි වෙනස් සීන් එකක් වෙනවනෙහ්? ඕක ඔහොමම වෙනවා ඈත වියලි කලාපෙ හිගන ගංකබර උන් කැම්පස් ඇවිල්ලා අන්තරේට සෙට් උනාම. තියන උන් එක්ක ඇරියස් එකට සමාජවාදෙයි සමානාත්මතාවයි ගැන කියව කියවා හැමිනෙන උන් අවුරුදු 4 ඉවර වෙලා මොකක් හරි ලක් එක්කට සල්ලි හම්බෙලා ගොඩ ගියොත් ඔය සමාජවාද බයිලා නෑ උගෙත් ආය. එකෙන්ම ධනපති සීන් එකේ ඉන්න හදන්නෙ ඌත් හොද වන්ඩියක් බස්සලා ගෙයක් අරං ලස්සන කෑල්ලක් බැදලා. කොටින්ම හැම එකාම දකින හීනෙ ඕක. ඕවා ලබාගන්න තියන නොහැකියාව කම්මැලි කම හීනමානෙ etc හින්දා දැන් උන් ඉන්න කාලකන්ණි comfort zone එක හොදයි ඒක තමා ආතල් කියලා සාධාරණීකරණය කරගෙන ඉන්න කල්ට් තමා ඔය සමාජවාදෙ සමානාත්මතාව අමු කල්ට් එක රස්තා හිපි කල්ට් එක කියන්නෙ 🤣 එලියට ගිහිං සැපේ ඉන්න චාන්ස් හම්බුන ගමන් උඩ පැනගෙන යන්නෙ. මේකෙත් ඉන්නෙ අර කසාද බදින්නෙ නෑ ලමයි හදන්නෙ නෑ කිය කිය emois ගෙන් බණ අහලා no women no kids no worries ගගා හැමිනෙන සෙට් එකක්. හැබැයි හොද කෙල්ලෙක් කොහෙන් හරි සෙට් උනොත් සෙනිකව සාමාන්‍ය ට්‍රැක් එකට වැටෙන්නෙ emiosa ටත් කුණුහරපෙන් බැන බැන ( ex:- @Heshan Daminda ) 🤣
    le heshan daminda
    1702795659936.jpeg