අමුවෙන් කන්න ආසයි නේ

AnuradhaRa

Well-known member
  • මං අද කොස් මදුලු දෙකක් කෑව අමුවෙන් ගෙදර උයන්න ගෙනල්ල තිබුණ
    මම තව ආසයි කඩල අමුවෙන් කන්න. වතුරෙ පෙඟෙන්න දාල කනකොට හපන්නත් ලේසියි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    wildlife camel GIF
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සමහර උන් ඉන්නේ අමුවෙන් බිත්තර බොනවා මට නම් එපාම කරපු දෙයක් ඒක
    තව අඩුවෙන් උයල මාළු මස් මොනවත් කන්න බෑ
    හැබැයි අමුවෙන් එළවලු කන්න ආසයි
     
    • Love
    Reactions: AnuradhaRa