ඊට අමතරව තව කරපිංචා (සම්බෝල), සුදු ලූනු, දෙහි, තක්කාලි, මාළු මිරිස්, බිලිං, ලුණුදෙහි වගේ වෙන ජාතිත් නිතරම අමුවෙන් කනවද බත් එක්ක? ඉන්දියන් කාරයෝ නං හැමදාම වගේ කනවා බං.
Last edited:
තක්කාලි කන්න එපා හැමදාම. බඩේ ගල් එනවා කියලා මම අහලා තියනවා. රතු ළුණු කන එක ඇත්තටම හොදයි. සෙම හැදෙනකොට මම අමුවෙන් රතු ළුණු ගෙඩි දෙක තුනක් හපලා කනවා. ඒකෙන් එන සැරට නහයේ බර ගතිය නැති වෙනවා. පීනස් තියන අයට රතු ළුණු කන එක හොදයි. මිරිස් කරලුත් හොද කෑමක්. ඒත් බන් කොච්චි මිරිස් තමයි හොදම. ඒත් දැන් ඒවා හොයා ගන්න නෑනේ. ඉස්සර අපි පොඩි කාලේ තිබුනා දම් පාට බෝල කොච්චි ජාතියක්. පට්ට සැරයි. බත් එක්ක කන්නත් පුලූවන්. ඒ කොච්චි අඹරලා ලුණු මිරිසක් හදලා ඉස්සර රොටී කැවා. දැන් ඒ මොනවත් හොයා ගන්නත් නෑ බන්.මම දන්න එකෙක් උන්න ඌ හැමදාම තක්කාලි ගෙඩියක් දෙකක් අරන් එනවමයි බත් එක්ක කන්න

උඹලා බත් කනකොට අමු මිරිස් සහ (බී/රතු) ලූනු අමුවෙන් කන්න පුරුදු වෙලා ඉන්නවද සිංහලයෝ?![]()
ඊට අමතරව තව කරපිංචා (සම්බෝල), සුදු ලූනු, දෙහි, තක්කාලි, මාළු මිරිස් වගේ වෙන ජාතිත් නිතරම අමුවෙන් කනවද බත් එක්ක? ඉන්දියන් කාරයෝ නං හැමදාම වගේ කනවා බං.
කන්න නැද්ද බංඔව් මොනා හරි මිරිස් ජාතියක් කනවම තමා (අමු/නයි/කොච්චි/මාළු)
මිරිස් නැත්නම් හරි සැර මදිනම් හරි බී ළූණු කනව
රතුළූණු නම් සුද්ද කර කර ඉන්න කම්මැලි
ඊට අමතරව අච්චාරු / චට්නි
සහ සෝස්
තක්කාලි කන්න එපා හැමදාම. බඩේ ගල් එනවා කියලා මම අහලා තියනවා. රතු ළුණු කන එක ඇත්තටම හොදයි. සෙම හැදෙනකොට මම අමුවෙන් රතු ළුණු ගෙඩි දෙක තුනක් හපලා කනවා. ඒකෙන් එන සැරට නහයේ බර ගතිය නැති වෙනවා. පීනස් තියන අයට රතු ළුණු කන එක හොදයි. මිරිස් කරලුත් හොද කෑමක්. ඒත් බන් කොච්චි මිරිස් තමයි හොදම. ඒත් දැන් ඒවා හොයා ගන්න නෑනේ. ඉස්සර අපි පොඩි කාලේ තිබුනා දම් පාට බෝල කොච්චි ජාතියක්. පට්ට සැරයි. බත් එක්ක කන්නත් පුලූවන්. ඒ කොච්චි අඹරලා ලුණු මිරිසක් හදලා ඉස්සර රොටී කැවා. දැන් ඒ මොනවත් හොයා ගන්නත් නෑ බන්.![]()

මචන් ඌට කෑම එකක් හ්දලා ගිහින් දෙන්න ඕනි. මූ තාම මේවගේ රහ දන්නෙ නැහැ@scurvy umba kanne nadda ban mewa?
ක්‍රීම් ක්‍රැකර්+පොල්+රතුලූනු+අමු මිරිස්![]()
උඹලා බත් කනකොට අමු මිරිස් සහ (බී/රතු) ලූනු අමුවෙන් කන්න පුරුදු වෙලා ඉන්නවද සිංහලයෝ?
ඊට අමතරව තව කරපිංචා (සම්බෝල), සුදු ලූනු, දෙහි, තක්කාලි, මාළු මිරිස්, බිලිං, ලුණුදෙහි වගේ වෙන ජාතිත් නිතරම අමුවෙන් කනවද බත් එක්ක? ඉන්දියන් කාරයෝ නං හැමදාම වගේ කනවා බං.
@pitiye.appuතක්කාලි කන්න එපා හැමදාම. බඩේ ගල් එනවා කියලා මම අහලා තියනවා. රතු ළුණු කන එක ඇත්තටම හොදයි. සෙම හැදෙනකොට මම අමුවෙන් රතු ළුණු ගෙඩි දෙක තුනක් හපලා කනවා. ඒකෙන් එන සැරට නහයේ බර ගතිය නැති වෙනවා. පීනස් තියන අයට රතු ළුණු කන එක හොදයි. මිරිස් කරලුත් හොද කෑමක්. ඒත් බන් කොච්චි මිරිස් තමයි හොදම. ඒත් දැන් ඒවා හොයා ගන්න නෑනේ. ඉස්සර අපි පොඩි කාලේ තිබුනා දම් පාට බෝල කොච්චි ජාතියක්. පට්ට සැරයි. බත් එක්ක කන්නත් පුලූවන්. ඒ කොච්චි අඹරලා ලුණු මිරිසක් හදලා ඉස්සර රොටී කැවා. දැන් ඒ මොනවත් හොයා ගන්නත් නෑ බන්.![]()
කැළණි හිගන්නෝ නම් කනවා ඇති බන් බත් ටිකක් එක්ක ළුණු ගෙඩියක්, දෙකක්. එතකොට එළවලු වලට සල්ලි යන්නෙත් නෑ, ගෑස් වලට සල්ලි යන්නෙත් නෑනේ. ඒත් සමහර හිගන්නේ ඉන්නවා උන් සුපිරියටම කෑම කනවා.උඹලා බත් කනකොට අමු මිරිස් සහ (බී/රතු) ලූනු අමුවෙන් කන්න පුරුදු වෙලා ඉන්නවද සිංහලයෝ?
ඊට අමතරව තව කරපිංචා (සම්බෝල), සුදු ලූනු, දෙහි, තක්කාලි, මාළු මිරිස්, බිලිං, ලුණුදෙහි වගේ වෙන ජාතිත් නිතරම අමුවෙන් කනවද බත් එක්ක? ඉන්දියන් කාරයෝ නං හැමදාම වගේ කනවා බං.