අමු සොහොන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    සොහොනයි අමු සොහොනයි කියන්නෙ දෙකක් කියලා මම මේ ලගකදි තමා දැනගත්තෙ. අමු සොහොනක් කියන්නෙ මිනිය එම්බාම් නොකර ඔහේ ගෙනිහින් දැම්ම මලු. :baffled: තාම ලංකාවෙ අමු සොහොන් තියෙනවද අඩු ගානෙ දඹානෙ වත්? :rolleyes2:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අමු සොහොන් නම් නෑ
    එත් අමුවට වලලාන ඒවා තියනවා
    මුස්ලිම් ගොඩක් ඒවා අමු තමයි.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් අමු කියල දෙයක් නෑ...බට දෙකක් ගහල එක්කින් ලේ අයින් කරනවා..අනිකින් ෆෝමලින් ගහනවා..
     
    • Like
    Reactions: Mr.dark