අමෙරිකානු චිත්‍රපටි වලින් අප උගත් දේ..

9.57

Well-known member
  • අමෙරිකානු චිත්‍රපටි වලින් අප උගත් දේ..


    ~ චීන්නුන්ට තියෙන එකම වැඩේ කාටහරි කුoෆු උගන්නන එක හරි practice කරවන එක හරි විතරයි.

    ~ ඇමරිකාවේ ජනගහනයෙන් 50%ක් විතර FBI/CIA agents ල එහෙම නැත්නම් undercover ඒවගේ වැඩකරන අය.

    ~ යම්කිසි අවධානම් සිද්දියකින් මිනිහෙක් බේරුනොත්,
    ඒ සිද්දියෙදි ලස්සන කෙල්ලෙකුත් බේරුනොත්,
    ඒ කෙල්ලව ඒ මිනිහා පලවෙනි පාරට දැක්කෙත් එදාම උනත්
    කෙල්ලගෙන් මිනිහට අනිවාර්යයෙන් කිස් එකක් හම්බවෙනව.

    ~ අමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ බාස්කට්බෝල් promote කිරීමයි

    ~ පිටසක්වල ජීවීන් අමෙරිකාවටම ප්‍රහාර එල්ල කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.

    ~ විශාල ස්වභාවික අනතුරු ආපදා වැඩි වශයෙන්ම සිදුවන්නේ හෝ ආරම්භ වන්නේ අමෙරිකාවේය.
    කෙසේ වෙතත් අවසානයේ ඔවුන් මෙම අනතුරෙන් අනතුර සිදු වූ පළාතම
    නැතහොත් මුලු ලෝකයම
    නැතහොත් මුලු විශ්වයම ගලවාගැනීමට සමත් වේ.

    ~ මේ සියලුම කටයුතු කොතරම් හැඩිදැඩි වුවත්, බුද්ධියෙන් පිරිපුන් වුවත් තනිවම පිරිමියෙකුට කල නොහැකි අතර
    ඔවුන්ගේ සහායට ලස්සන හුරුබුහුටි කෙල්ලක් අත්‍යාවශ්‍ය වේ.


    අඩුවැඩිය දාමුකො බලන්න...
    :yes:
     
    • Like
    Reactions: Duo Plazt

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ehema kiyannama ba okata pradanatama hetuwa
    HOLLYWOOD tiyenne america we nisa, unne FILMS wala Lokko
    Dan ape rate Film gahanawa apiwena ratakata e siddiya danne nane ape ratane gawa ganne ekai....

    hodama EX - iye pereda alien film ekak ape rate produce una eka ape rata ne gawa gatte


    :yes::yes::yes::yes::yes::yes: