අමෙරිකානු මෙහෙයුමෙන් ISIS නායකයා ජිවිතක්ෂයට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,618
    113
    අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ රාත්‍රියේ දී වයඹදිග සිරියාවේ විසින් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය කළබව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.

    මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

    10.jpg
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg


    https://www.cnn.com/2022/02/03/world/syria-us-special-forces-raid-intl-hnk/index.html

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපේ දැං ඉන්න නිවටයට නං බෝම්බ ගහපු එකෙක් අල්ලගන්න බෑ. මයිනගෙ කාලෙ අමාරුවෙන් අල්ලගත්ත කොටිත් නිදහස් කරනව නේද @N A K A M U R A @erozan
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    China planned to made R government
    etakota india වේ raw eka idiye ubelage gedarada? Plan ඔක්කොම leak karai kiyala සාරාව හන්ගන් ඉන්නෙ චීනෙද?
    උබලගෙ ඇමරිකාව,ඉන්දියාවට එහෙම ඕවා හොදට පලපුරුදු ඇතිනේ නේ 30 year යුද්ධයකුත් අපිට දීලා.
     
    • Haha
    Reactions: redux

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,268
    113
    Popularity එක අඩුවෙද්දි නායකයෙක් කියල මොකෙක් හරි මරල දාල නිව්ස් යවනව. 🤣
     
    • Like
    Reactions: ZeroFire

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    If innocent bystanders or neighbors were killed, that's really sad. However, if the killed civilians are family members of this ISIS barbarian, I have zero regrets.
    Well then would you be happy if the US got nuked tomorrow? Because the ISIS is a creation of the US. Besides compared to the crimes committed by the US empire the ISIS is just an infant. The US has a 100 times higher kill count.