අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ රාත්රියේ දී වයඹදිග සිරියාවේ විසින් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්ය සංවිධානයේ නායක අබු ඉබ්රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය කළබව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.
මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
https://www.cnn.com/2022/02/03/world/syria-us-special-forces-raid-intl-hnk/index.html