අමෙරිකානු යෝජනාව වැඩි ඡන්ද 12න් සම්මතයි-ඉන&#35

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද ndtv එකේ මේ මගුල විතරයි .චැනල් 4 එකෙන් ගත්ත කිලිප් වගයක් දාගෙන මුන්ට වෙන වැඩ නෑ වගේ.මොනව උනත් මුස්ලිම් රටවල් සහ තායිලන්තය ලංකාව වෙනුවෙන් හිටියා සක්කිල් ඉන්දියාව තමයි අපිට ඉන්න ලොකුම හතුරා ලංකාවේ ඉන්න මුස්ලිම් එවුන්වත් දෙමල එවුන්වත් නෙමෙයි ඉන්දියාව තමයි ලංකාවට ගේම දෙන්නෙ
    උන්ගෙ රට කැඩෙයි කියලා තියන බයට අපිව කෙලින්ම බිල්ලට දුන්නා. :yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mulinma indian karayata wadak dennama one...puluwan hama welema indian products refuse karanna one.....unge bike,car ganna apitane un mehema salakanne....unta apiwa wadk nattam apita unawath one ne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන්ගෙ රට කැඩෙයි කියලා තියන බයට අපිව කෙලින්ම බිල්ලට දුන්නා. :yes:

    ඊයේ DMK එවුන් අස්වෙලා ලංකාවට එරෙහිව යොඡනාවක් ගේන්න කියලා බල කලා එක් bjp එකයි සමාඡවාදි පක්ෂයයි විරැද්ද වුන හින්දා මුන්ට මොකුත් කරන්න බැරැව ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Muslim ratawal mekata erehiwa vote kale apita adareta newi amerikawath ekka thiyena mala nisa.

    anyway wikramabahu, ganeshan wage ponna kariyanta nam ada party day ekak.
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කියන්න තියෙන්නෙ එකම එක දෙයයි,එක කියන්න තියෙන්නෙත් ඉන්දියාවට,,එක තමයි මෙ යොජනාවෙන් පෑරදුනෙ ශ්‍රි ල0කාව නෙමෙයි,පෑරදුනෙ ඉන්දියාවයි,,තමන්ගෙ රාජ්ය නායකයාව මිලෙච්ච ලෙස ගාතනය කල මිනිමරුවන් වෙනුවෙන් පෙනිහිටපු එකෙ පල විපාක නුදුරෙදිම දෑක ගන්න පුලුවන් වෙයි,,අනික ඉන්දියාවෙ ආරක්ශාවට බෙහෙවින් බලපාන රටකට තමය් එරෙහි උනෙ.අපෙ ගොඩබිම ඉන්දියාවට එරෙහි යුද්දයකදි සතුරු රටවල් වලට බෙහෙවින් වෑදගත් ගොඩබිමක්..

    :yes::yes::yes::yes::yes::yes:rep +
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    487483_390364777737898_757182892_n.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කියන්න තියෙන්නෙ එකම එක දෙයයි,එක කියන්න තියෙන්නෙත් ඉන්දියාවට,,එක තමයි මෙ යොජනාවෙන් පෑරදුනෙ ශ්‍රි ල0කාව නෙමෙයි,පෑරදුනෙ ඉන්දියාවයි,,තමන්ගෙ රාජ්ය නායකයාව මිලෙච්ච ලෙස ගාතනය කල මිනිමරුවන් වෙනුවෙන් පෙනිහිටපු එකෙ පල විපාක නුදුරෙදිම දෑක ගන්න පුලුවන් වෙයි,,අනික ඉන්දියාවෙ ආරක්ශාවට බෙහෙවින් බලපාන රටකට තමය් එරෙහි උනෙ.අපෙ ගොඩබිම ඉන්දියාවට එරෙහි යුද්දයකදි සතුරු රටවල් වලට බෙහෙවින් වෑදගත් ගොඩබිමක්..

    onna owwa ara dakunu indiyawe wes**e puthalata therenne na..!!
    balamu mokada wenne kiyala issarahata..!!!!
    China OR Russia walata lankaawe arakshawa pilibanda gataluwak thiyenawa kiyala uthure misile tikak hayi karanna kiwwanam...!!
    oya inidwata kelawena kelawilla amaricawata kiyalawath wisandaganna bari wenawa..!!!
    arahen pakkoth laasthi Inidata gahanna..!!
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ane mona ratawal hari madihath wela me RajaPassa wasangathen rata bera ganna pluwannam loku deyak :(

    උ‍ඹෙ ගෑණිට ළමයි හම්බවෙන්නෙ නැත්නම් අල්ලපු ගෙදර එකාට කියලා හුකවගනින්. මොකද මේ දෙකේ වෙනසක් නෑ උඹ වේ අවජාතක ‍පරගැති ොන්නයින්ට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උ‍ඹෙ ගෑණිට ළමයි හම්බවෙන්නෙ නැත්නම් අල්ලපු ගෙදර එකාට කියලා හුකවගනින්. මොකද මේ දෙකේ වෙනසක් නෑ උඹ වේ අවජාතක ‍පරගැති ොන්නයින්ට.

    11.gif

    මරු කතාව!
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    aththatama danna aya innawa nam pls tikak kiala deepallako machan meken paradunama ape ratata wena awasi tika
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    aththatama danna aya innawa nam pls tikak kiala deepallako machan meken paradunama ape ratata wena awasi tika

    1අපිට සම්බාදක වැටෙන්න පුලුවන්
    2 අපෙ රටට අනවශ දෙශපාලන බලපැම් ඇති වෙනවා
    3 13 සංශොදනය ක්‍රියාත්මක කරන්න කියලා අපිට බලපැම් එනවා යුද්ද කරලා බෙර ගත්ත රට
    බන්දෙශියක තියලා දෙන්න වෙයිද දන්නෙ නැහැ
    4 අපි කියන කරන දෙවල් උන් නිරිංශනය කරයි
    5තව ගොඩාක් තියෙනවා ඔය වගෙ දෙවල් වෙන්න පුලුවන්
    නමුත් අපි එකමුතුව හිටියොත් ගොඩාක් දෙවල් පාලනය කර ගන්න පුලුවන්:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1අපිට සම්බාදක වැටෙන්න පුලුවන්
    2 අපෙ රටට අනවශ දෙශපාලන බලපැම් ඇති වෙනවා
    3 13 සංශොදනය ක්‍රියාත්මක කරන්න කියලා අපිට බලපැම් එනවා යුද්ද කරලා බෙර ගත්ත රට
    බන්දෙශියක තියලා දෙන්න වෙයිද දන්නෙ නැහැ
    4 අපි කියන කරන දෙවල් උන් නිරිංශනය කරයි
    5තව ගොඩාක් තියෙනවා ඔය වගෙ දෙවල් වෙන්න පුලුවන්
    නමුත් අපි එකමුතුව හිටියොත් ගොඩාක් දෙවල් පාලනය කර ගන්න පුලුවන්:cool:
    අර තව එකෙක් ත්‍රෙඩ් දාලා අහලා තිබ්බා වගේ ඒබේත් නැති වෙන්න පුලුවං..
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    Muslim ratawal mekata erehiwa vote kale apita adareta newi amerikawath ekka thiyena mala nisa.

    they don't want to get revenge like this.. they have more power from this..:rolleyes:

    if they against you will tel...its be course america :yes:
    if they support..again you will tel .. america...:yes:

    think u born with .. negative thoughts.....

    - PEACE -:love:
     
    • Like
    Reactions: azarox

    EK@SL

    Member
    Mar 21, 2013
    23
    2
    0
    කියන්න තියෙන්නෙ එකම එක දෙයයි,එක කියන්න තියෙන්නෙත් ඉන්දියාවට,,එක තමයි මෙ යොජනාවෙන් පෑරදුනෙ ශ්‍රි ල0කාව නෙමෙයි,පෑරදුනෙ ඉන්දියාවයි,,තමන්ගෙ රාජ්ය නායකයාව මිලෙච්ච ලෙස ගාතනය කල මිනිමරුවන් වෙනුවෙන් පෙනිහිටපු එකෙ පල විපාක නුදුරෙදිම දෑක ගන්න පුලුවන් වෙයි,,අනික ඉන්දියාවෙ ආරක්ශාවට බෙහෙවින් බලපාන රටකට තමය් එරෙහි උනෙ.අපෙ ගොඩබිම ඉන්දියාවට එරෙහි යුද්දයකදි සතුරු රටවල් වලට බෙහෙවින් වෑදගත් ගොඩබිමක්..

    දැන් කවුද බන් ඉන්දියාවත් එක්ක එරෙහි උනෙ, ඇයි අපි උන්ට විරුද්ධව යන්නද, අපි මහ පොන්න රටක්, කන හාල්, පරිප්පු ටිකත් ඉන්දියවෙන්, යන වාහන, හික්ස් උන් පඩයක් තරම්වත් අපිව ගනන් ගන්නෙ නැහැ අපියි ගුටි කකා පුක ලෙවකන්නෙ උන්ගෙ,, මොනවා කරත් පොන්න අපිට ලැජ්ජ තියෙයිද බන්.. අඩුගානෙ උන්ගෙ බඩුවත් අපි නොගෙන ඉන්නවාද, අපි දෙනවා උන් අරිනව.. ඔක තමයි ඇත්ත.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    1අපිට සම්බාදක වැටෙන්න පුලුවන්
    2 අපෙ රටට අනවශ දෙශපාලන බලපැම් ඇති වෙනවා
    3 13 සංශොදනය ක්‍රියාත්මක කරන්න කියලා අපිට බලපැම් එනවා යුද්ද කරලා බෙර ගත්ත රට
    බන්දෙශියක තියලා දෙන්න වෙයිද දන්නෙ නැහැ
    4 අපි කියන කරන දෙවල් උන් නිරිංශනය කරයි
    5තව ගොඩාක් තියෙනවා ඔය වගෙ දෙවල් වෙන්න පුලුවන්
    නමුත් අපි එකමුතුව හිටියොත් ගොඩාක් දෙවල් පාලනය කර ගන්න පුලුවන්:cool:

    :yes::yes: thnx machan