අම වෙල් නෝන් මෙම්බර් බෝයිස් + එබුසේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    හම්මටසිරි මම දැන් වෙල් නෝන් යකෝ පොයින්ට් 63 ඩිගිසි ඩිගා ඩිගිසි ඩිගා

    කෝම හරි මන් අරකට ලොගෝ එකක් හදුවා සින්හලෙන් කැත‍යි වගේ ටිකක්
    Untitled-1.jpg
     
    • Like
    Reactions: Walter White

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @hichchiputha


    දැන් උබලගේ බුඩ්ඩී සේවයේ ඉන්න උන් ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරපන්. නැත්නම් ඒකේ ඉන්න එකම සාමාජිකයා උබ විතරද? :rofl:

    මට පේන්නේ එබුස එකත් චූටී කොලුවෙක් අටවන් ඉන්න " ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය" වගේ එකක් කියලා.:P
     
    • Like
    Reactions: Walter White

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ow ටොයියෝ ගොයින්ට් ටු වින් අන්ඩ් ඕල්සෝ බයියෝ ගොයින් ටූ ලූස් ක්‍රයින් බේබී ෆීඩින් මිල්ක්ස්
    omg!!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hichchiputha


    දැන් උබලගේ බුඩ්ඩී සේවයේ ඉන්න උන් ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරපන්. නැත්නම් ඒකේ ඉන්න එකම සාමාජිකයා උබ විතරද? :rofl:

    මට පේන්නේ එබුස එකත් චූටී කොලුවෙක් අටවන් ඉන්න " ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය" වගේ එකක් කියලා.:P

    Okane kiyanne oya terum ganne nane miture
    EBUSE run wenawa udata penne na

    Dan oya EBUSE member kenek kiyala oya dannawada ?

    Danne nane komada eka ? Sellan wada newey ban mewa

    Typical widiyata hitanna epa