අඹ අච්චාරු

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අඹ අච්චාරුවකට :cool::cool: හොද මිරිස් මාළුවක් හදාගන්නේ කොහොමද සහෝදරවරුනි:eek::eek::eek:.

    මම නම් දන්නේ ඉතින් මිරිස් කුඩු වලට වතුරe සිනිe ලුණුe දාලා mix කරන එක විතරe :oo::oo::oo::oo:

    දන්නේ නැති අය Bump එකක් වත් දාන්ඩ PLS .. :):):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බොම්බිලි තම්බපු වතුරෙන් අනලා දියකරපන් :rofl:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අඹ පොඩි කෑලි කපලා මිරිස් කුඩු, ලුණු කුඩු, විනාකිරි එක්ක බ්ලෙන්ඩර් කරපන් නිකං තලපයක් වගේ වෙන්න. හැබැයි පොඩි පොඩි කටට අහු වෙන කෑලිත් ඉතුරු වෙන්න හදපන්. හොද්ද වගේ වෙනකන් බ්ලෙන්ඩ් කරන්න එපා. සීනිත් දාපන්. එහෙම පට්ට රසයි :):)

    ෆොටෝ එකේ තියෙන්නේ දිවුල් අච්චාරුවක්. ඔය වගේ වෙන්න අඹ අච්චාරුවත් හදාගනින්

    Diwul.png
     
    Last edited:

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අඹ පොඩි කෑලි කපලා මිරිස් කුඩු, ලුණු කුඩු, විනාකිරි එක්ක බ්ලෙන්ඩර් කරපන් නිකං තලපයක් වගේ වෙන්න. හැබැයි පොඩි පොඩි කටට අහු වෙන කෑලිත් ඉතුරු වෙන්න හදපන්. හොද්ද වගේ වෙනකන් බ්ලෙන්ඩ් කරන්න එපා. සීනිත් දාපන්. එහෙම පට්ට රසයි :):)

    ෆොටෝ එකේ තියෙන්නේ දිවුල් අච්චාරුවක්. ඔය වගේ වෙන්න අඹ අච්චාරුවත් හදාගනින්

    කටට කෙල ඉනුවා බන් මේක දැකල :lol::lol: