අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    මහ බැංකුව වගේද බොලවූ අඹ ගෙඩිය :angry::angry::angry:
    හොරකං කරලා මාට්ටු වෙන්න නං එපා අපේ ලංකා පොලිසියට, දානව කෙලින්ම හිරේ :yes::yes:
    කරනවනං බිලියන ගණන් වල වංචා කොරපල්ලා මෙහෙම පොඩි පොඩි සීන් කරන්නෙ නැතුව :P:P:P:P
    #යහපාලන_ලොගික්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහා බැංකුවේ සල්ලි වෙනුවට අඹ තිබ්බා නම් අද රවියා ඇතුලේ :lol:

    26.gif

    හික්... හිකිස්...
    ඇතුලෙ කියන්නෙ ඉතිං සුඛෝපභෝගී මණ්දිරේ ඇතුලෙ මිසක් කූඩුව ඇතුලටනම් දාන එකක් නැහැ ලොවෙත්, දානවනම් තව මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ දැන් රටම දන්නවනේ සන්සිද්දිය.
     
    • Like
    Reactions: lasankandy
    Oct 13, 2016
    2,675
    276
    0
    හොරකම නම් හොරකමම තමයි බන්. පොඩියට කලත් හොරකමක්. ලොකුවට කරත් හොරකමක්. දෙකටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් ඉතින් මහා බැංකු හොරු තාම ඇල්ලුවේ නෑනේ කියලා බැංකුවක් වුනත් කඩන්න පුළුවන්. අහුවුනාම කියන්න පුළුවන් මහා බැංකු හොරු ඉස්සෙල්ල අල්ලාගෙන එන්න කියලා අපි වගේ පොඩි හොරු අල්ලන්න කලින්.

    බුද්ධ දේශනාව අනුව වුනත් නුදුන් දේ ගැනීම වරදක්. ඒක අඹ ගෙඩියද පොල් ගෙඩියද කියලා නෑ ඉතින්. උඹලා ඔහොම කතා කරන එකක් නෑ රෑට රෑට උඹේ වත්තෙන් හොර පොල් කඩන එකා අහු වුනා නම්. මොන විදියට උනත් හොරකමට අනුබල දෙන එක වැරදියි බන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    බඩගින්නට කන්න දෙයක්හොරකම් කරන එක වරදක් නෙවෙයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹලගේ රටේ එහෙම වුණාට අපේ රටේ එහෙම නෑ...
    හොරකම ලොකු වෙන තරමට නීතිය ලිහිල්.... :P

    හොරකම විතරක් නෙමේ අතේ සල්ලි තියෙනවනම් දේශපාලන බලය තියෙනවනම් හැමදාම ලිහිල් ඒක එදත් උනා අදත් උනා

    නිලධාරී ගස් බැන්දා
    ගුරුවරු දන ගැස්සුවා
    මිනිස්සු මරුවා

    අදත් ඒක වෙනවා හෙටත් එක වෙනවා ඒවා නතර කරන්න බෑ මේ රටේ දේශපාලුවන්ට කඩේ යන උබලා අපි වගේ උන් ඉන්නකම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරකම නම් හොරකමම තමයි බන්. පොඩියට කලත් හොරකමක්. ලොකුවට කරත් හොරකමක්. දෙකටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් ඉතින් මහා බැංකු හොරු තාම ඇල්ලුවේ නෑනේ කියලා බැංකුවක් වුනත් කඩන්න පුළුවන්. අහුවුනාම කියන්න පුළුවන් මහා බැංකු හොරු ඉස්සෙල්ල අල්ලාගෙන එන්න කියලා අපි වගේ පොඩි හොරු අල්ලන්න කලින්.

    බුද්ධ දේශනාව අනුව වුනත් නුදුන් දේ ගැනීම වරදක්. ඒක අඹ ගෙඩියද පොල් ගෙඩියද කියලා නෑ ඉතින්. උඹලා ඔහොම කතා කරන එකක් නෑ රෑට රෑට උඹේ වත්තෙන් හොර පොල් කඩන එකා අහු වුනා නම්. මොන විදියට උනත් හොරකමට අනුබල දෙන එක වැරදියි බන්.

    බඩගින්නට කන්න දෙයක්හොරකම් කරන එක වරදක් නෙවෙයි
    රවියයි, අර්ජුන් බානයි මහා බැංකුවෙන් හොරකං රල තියෙන්නෙත් බඩගින්නට බං.....ඒ නිසා වැරැද්දක් නෙවේ.....
    ක.පු. වහං ඉදිමු.:eek::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    26.gif

    හික්... හිකිස්...
    ඇතුලෙ කියන්නෙ ඉතිං සුඛෝපභෝගී මණ්දිරේ ඇතුලෙ මිසක් කූඩුව ඇතුලටනම් දාන එකක් නැහැ ලොවෙත්, දානවනම් තව මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ දැන් රටම දන්නවනේ සන්සිද්දිය.

    අනිවා මචං. :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රවියයි, අර්ජුන් බානයි මහා බැංකුවෙන් හොරකං රල තියෙන්නෙත් බඩගින්නට බං.....ඒ නිසා වැරැද්දක් නෙවේ.....
    ක.පු. වහං ඉදිමු.:eek::baffled:

    මහින්ද-කබ්රාල් දීගයෙන් හාන්සිවූ මහ බැංකුව
    June 29, 2015 by Lanka Truth Leave a Comment
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ ඉතා සමීපතමයෙකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ එම බැංකුව සම්බන්ධයෙන් මහාපරිමාණ සංඛ්‍යාදත්ත විකෘත්තියක් කර ඇති බවත් විශාල අලාභයක් සිදු වී ඇති බවත් හෙළි වේ.

    2013 සහ 2014 වර්ශවලදී එම බැංකුව රුපියල් මිලියන හැත්තෑ එක්දහස් හැත්තෑවක (රු.මි. 71,070) අලාභයක් ලබා ඇති අතර එම තත්වය වසන් කරමින් මහා භාණ්ඩාගාරයට ලබාංශ ගෙවීම් වශයෙන් රුපියල් මිලියන තිස්තුන්දහස් පන්සියයක් (රු.මි. 33,500) එම වර්ශ දෙකේදී ගෙවා ඇති බව විගනකාධිපති වාර්තාවෙන් හෙළි වී තිබේ.

    2012 වර්ශයේදී රුපියල් මිලියන හැටහයදහස් හත්සිය හතරක (රු.මි. 66,704) ලාභයක් ලැබූ බවත් එය 2013 වර්ශය අවසන් වනවිට රුපියල් මිලියන තිස් අටදහස් හත්සිය හැට එකක් (රු.මි. 38,761) අලාභයක් බවට පත්වී ඇති බව විගනකාධිපති වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොරකම විතරක් නෙමේ අතේ සල්ලි තියෙනවනම් දේශපාලන බලය තියෙනවනම් හැමදාම ලිහිල් ඒක එදත් උනා අදත් උනා

    නිලධාරී ගස් බැන්දා
    ගුරුවරු දන ගැස්සුවා
    මිනිස්සු මරුවා

    අදත් ඒක වෙනවා හෙටත් එක වෙනවා ඒවා නතර කරන්න බෑ මේ රටේ දේශපාලුවන්ට කඩේ යන උබලා අපි වගේ උන් ඉන්නකම්

    :(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    පොල් කඩලා ඒ දවස්වල හිරේ ගියා
    දැන් අඹ කඩලා හිරේ යනවා

    ලොකු ලොකු හොරු ??????

    ඕක ස්කයිප් එකෙන් ගෙදරට කියලා ගෙදර කට්ටිය කැමති පැත්තකට හරවන්න සුදූ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද-කබ්රාල් දීගයෙන් හාන්සිවූ මහ බැංකුව
    June 29, 2015 by Lanka Truth Leave a Comment
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ ඉතා සමීපතමයෙකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ එම බැංකුව සම්බන්ධයෙන් මහාපරිමාණ සංඛ්‍යාදත්ත විකෘත්තියක් කර ඇති බවත් විශාල අලාභයක් සිදු වී ඇති බවත් හෙළි වේ.

    2013 සහ 2014 වර්ශවලදී එම බැංකුව රුපියල් මිලියන හැත්තෑ එක්දහස් හැත්තෑවක (රු.මි. 71,070) අලාභයක් ලබා ඇති අතර එම තත්වය වසන් කරමින් මහා භාණ්ඩාගාරයට ලබාංශ ගෙවීම් වශයෙන් රුපියල් මිලියන තිස්තුන්දහස් පන්සියයක් (රු.මි. 33,500) එම වර්ශ දෙකේදී ගෙවා ඇති බව විගනකාධිපති වාර්තාවෙන් හෙළි වී තිබේ.

    2012 වර්ශයේදී රුපියල් මිලියන හැටහයදහස් හත්සිය හතරක (රු.මි. 66,704) ලාභයක් ලැබූ බවත් එය 2013 වර්ශය අවසන් වනවිට රුපියල් මිලියන තිස් අටදහස් හත්සිය හැට එකක් (රු.මි. 38,761) අලාභයක් බවට පත්වී ඇති බව විගනකාධිපති වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.
    ඉතිං යකෝ නඩු දාල හිරේ දාපං කෝ.......
    මෙතන උඩ පැන පැන ඉන්නේ.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතිං යකෝ නඩු දාල හිරේ දාපං කෝ.......
    මෙතන උඩ පැන පැන ඉන්නේ.....

    මරාගේ මුලු පවුලම නොවෙම්බර් මාසේ හිරේ...:)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඹ ගෙඩියටයි පොලොස් ගෙඩියටයි පොල් ගෙඩියටයි පේර ගෙඩියටයි මිනිස්සු හිරේ දාන උසාවි ගේන එකම රට ලංකාව වෙන්න ඇති..:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඹ ගැටේටත් ලක්ෂයක් ඇප දීලා එලියට එන්න ඕන.ලංකාවේ නීතිය අලුතෙන් ලියන්න ඕන
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අඹ ගෙඩි 3ට දවසක් හිරේ...උබලගෙ රනිල වෙලාවට මහ බැකුවෙ අඹ ගහෙන් අඹ නොකැඩුවෙ..සල්ලි හොරා කැවට රනිල අඹ නොකැඩුවෙ ඒකයි එහෙනම්..නැත්තන් මිනිහත් මෙලහකට හිරේ...:rofl::rofl::rofl:

    වියත්මගේ කබ්රාල් BUMP​