අඹ ගහක් බෙරාගන්න උදව්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    mango.JPG

    මචංලා අපේ ගෙදර අඹ ගහක් තියනවා , වැලි ටිපර් එකක් ඇවිත් රිවස් කරන්න ගිහින් ගහේ වැදුනා දැනට මාස 3කට කලින් ඊට පස්සේ මෙ ෆොටෝ එකේ විදියට ඩැමේජ් උනා, ටික දවසකට පස්සේ මොක්කුද සත්තු වගයක් වැහුව නිසා මම එකේ කලු තෙල් ගැවා (පොරක් කිව්ව නිසා ) , තාම ගහ සනිප වෙලා නැ නේ , සනිප වෙන පාටකුත් නැ, මොකක්ද කරන්න පුලුවන් දේ ? ලොකු උදව්වක් ගහ බෙරාගන්න ඔනි කොහොමහරි

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    හොදට මඩ ටිකක් අනලා ගාපන් තලපයක් වගේ...
    ගහ මැරෙන්නේ ඔතනින් එලියට යන දේවල් වලින් අරම වැහුවම හරි යනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හොදට මඩ ටිකක් අනලා ගාපන් තලපයක් වගේ...
    ගහ මැරෙන්නේ ඔතනින් එලියට යන දේවල් වලින් අරම වැහුවම හරි යනවා.
    හුබස් මැටි ගානවා බෙහෙතකට ගහක පොතු ගන්න වුනොත් පොත්ත ගහපු තැනින්..හැබැයි දැන් පරන තුවාලයක් නිසා ශුවර් නෑ.කලුතෙල් ගාපු එක නන අපරාදේ..සාමාන්‍යයෙන් ගස් මරන්න තමයි තෙල්.දාන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තෙත පස් සහ කොම්පෝස් ටිකක් එකතු කරල තියල පොලිතින් එකකින් බැදපන්. අනිවා ඔය කලුතෙල් ටික පිහියකින් කපල අයින් කරල වැඩේ කරපන්. සති කීපයකින් ඔතන රිකිලි එන්න පුලුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කලු තෙල් ගාපු එකනං පරහට හිටිල කියල හිතෙනව....
    උඩ කියල තියෙනව වගේ මඩ පස් ගෑවොත් හරියයි. හැබැයි ඊට කලින් කලුතෙල් ගාපු තැන හූරල හිටියොත් හොඳයි කියල හිතෙනව...

    හරියටම සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් උපදෙසක් දෙයි....
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    කලු තෙල් ගාපු එකනං පරහට හිටිල කියල හිතෙනව....
    උඩ කියල තියෙනව වගේ මඩ පස් ගෑවොත් හරියයි. හැබැයි ඊට කලින් කලුතෙල් ගාපු තැන හූරල හිටියොත් හොඳයි කියල හිතෙනව...

    හරියටම සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් උපදෙසක් දෙයි....

    Kalu thel gawata issue ekak wenne na. Obama gahaka thuwalayak unoth api gaanne kalu thel. Me wenakan kisima issue ekak naa.

    Mango pruning karaddi paint gaana eka thamai recommend karanne cut eka karana thanin. දිලීර හානිය අවම කරගන්න කරන වැඩ ඔය ඔක්කොම. Ekama siddiya options wenas..

    Othanin pas thiyala rikili ganna epaa. Amba gahak bn oka. Athu bedanna ona widihak thiyanawa Amba gas wala.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගහ බේරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වරදක් උනොත් වෙන්නේ ටිපර් එක වැදිච්ච එක නෙවෙයි කළුතෙල් ගාපු එක ☹️
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Kalu thel gawata issue ekak wenne na. Obama gahaka thuwalayak unoth api gaanne kalu thel. Me wenakan kisima issue ekak naa.

    Mango pruning karaddi paint gaana eka thamai recommend karanne cut eka karana thanin. දිලීර හානිය අවම කරගන්න කරන වැඩ ඔය ඔක්කොම. Ekama siddiya options wenas..

    Othanin pas thiyala rikili ganna epaa. Amba gahak bn oka. Athu bedanna ona widihak thiyanawa Amba gas wala.
    තෑන්ක්ස් මචෝ පැහැදිලි කරාට..👍👍👍
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1. හොදට අව්ව තියෙන දවසක වතුර දාපං පෙගෙන්න.
    2. පොල් ලෙල්ලක් 2ට කපල ඒක පැත්තක් යකඩ මිටියකින් තලල Brush ඒකක් හදල - Damage ඒක හොදට සුද්ද කරපං.
    3. අව්වට වේලුනාට පස්සෙ - කණ්ඩසාන් ගාපං. (පැළ තවාන් වල තියෙනව) මේක දිලීර නාශකයක් සහ අර ඩැමේජ් ඒකට ආවරණයක්..
    4. වහිනව නම් ආවරණය කරල තියපං.
    දවස් 2කට පස්සෙ.. දර ලිපකින් ගත්ත අළු සහ හුඹස් මැටි වලින් සම්පූර්ණ වහපං. වහිනව නම් ආවරණය කරල තියපං.
    වැඩේ ගොඩ....

    photo ඒක බලද්දි තේරෙනව. අලුත් පොත්ත හැදීගෙන ඒනව කියල. පුලුවන් තරම් අව්ව පාලනය කරපං..
    මෙහෙම හරි ගහකට ආදරයක් තියෙන ඒකෙක් දකින ඒකත් ලොකු දෙයක්...;)
     
    Last edited: