අඹ ගහක් බෙරාගන්න උදව්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    තෑන්ක්ස් මචෝ පැහැදිලි කරාට..👍👍👍

    Ela machan gas wala athu kalu wela wage thiyenne දිලීර nisa.

    Anika machan amba gas loku karanna epa. Adi 2 wage eddi first cut eka daala athu bedaagena yanna one. Gas usa yawanawa wenuwata gas horizontal widihat yawanna one. Hodata athu walata eliya watenne hadanna one.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මගේ එලකිරි ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ පෝස්ට් එකක් දැක්කේ ගහක් බේර ගන්න හදන උත්සහයක් ගැන.නැත්නම් මේකෙ ඉන්න එවුන් ගෑනුන්ගෙ පුකයි බෙට්ටයි ගැන තමයි පෝස්ට් දාන්නේ.

    ගහක වටිනකම දන්න උබ ගොඩක් ""වටින මිනිහෙක්"".
    එල
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1. හොදට අව්ව තියෙන දවසක වතුර දාපං පෙගෙන්න.
    2. පොල් ලෙල්ලක් 2ට කපල ඒක පැත්තක් යකඩ මිටියකින් තලල Brush ඒකක් හදල - Damage ඒක හොදට සුද්ද කරපං.
    3. අව්වට වේලුනාට පස්සෙ - කණ්ඩසාන් ගාපං. (පැළ තවාන් වල තියෙනව) මේක දිලීර නාශකයක් සහ අර ඩැමේජ් ඒකට ආවරණයක්..
    4. වහිනව නම් ආවරණය කරල තියපං.
    දවස් 2කට පස්සෙ.. දර ලිපකින් ගත්ත අළු සහ හුඹස් මැටි වලින් සම්පූර්ණ වහපං. වහිනව නම් ආවරණය කරල තියපං.
    වැඩේ ගොඩ....

    photo ඒක බලද්දි තේරෙනව. අලුත් පොත්ත හැදීගෙන ඒනව කියල. පුලුවන් තරම් අව්ව පාලනය කරපං..
    මෙහෙම හරි ගහකට ආදරයක් තියෙන ඒකෙක් දකින ඒකත් ලොකු දෙයක්...;)
    කන්ඩාසන් කියන එක මමත් පාවිච්චි කරලා තියනවා ගහක දිලීර ප්‍රශ්නයක් නිසා පොත්ත ගැලවුන තැන් හොඳ කරන්න. ඒක සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ගහ බලලා රෙකමන්ඩ් කරපු බෙහෙත් වලින් එකක්.

    ඒනිසා මේ උපදෙස හොඳ ඇති කියලා හිතනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Machan uba ඔය ගහ කොහොම හරි ගොඩ දාගන්නව අනිවා.

    පුලුවන් නම් එතකොට ගහේ පොටෝස් ටිකකුත් දාපන් මචෝ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    @sriyasas කියන්නෙ කවුද??
    ඔයාට මගෙන් වුන ආපදාව මොකක්ද??..... :confused: :confused:
    පොන්නයෙක් ත්‍රෙඩ් එකක් හයිජැක් කරපු එකකට මම බැන්නම රිදිලා ඩිස්ලයික් කරා නේද? ඇත්ත නමෙන් වරෙන් හම්බ ෆේක් පොන්නයා
     
    • Dislike
    Reactions: Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොන්නයෙක් ත්‍රෙඩ් එකක් හයිජැක් කරපු එකකට මම බැන්නම රිදිලා ඩිස්ලයික් කරා නේද? ඇත්ත නමෙන් වරෙන් හම්බ ෆේක් පොන්නයා
    හරි මචං එළ.....
    සියල්ල පැහැදිලි වුණා...😂
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    I Respect That The Four GIF by Diddy
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අවුලක් නෑති වෙයි බන්. ඊලග පාර පලදාව නම් හොදට තියෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Kalu thel gawata issue ekak wenne na. Obama gahaka thuwalayak unoth api gaanne kalu thel. Me wenakan kisima issue ekak naa.

    Mango pruning karaddi paint gaana eka thamai recommend karanne cut eka karana thanin. දිලීර හානිය අවම කරගන්න කරන වැඩ ඔය ඔක්කොම. Ekama siddiya options wenas..

    Othanin pas thiyala rikili ganna epaa. Amba gahak bn oka. Athu bedanna ona widihak thiyanawa Amba gas wala.

    බම්ප්