අඹ යාළුවෝ නපුරු මෛත්‍රීට වෙලාතියන දේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බෞද්ධ දේවාල මොනාද බන්? හින්දු දෙවියොන්ගෙන් සප් එක තියෙනවාලුනේ දේවාල වලට... ඒ විදියට අදිනවා ඇත්තේ
    නෑ ඔය බෞද්ධ දෙයියෝ ඉන්නව නේද පිරිත් කියද්දී එනවා කියන්නේ අහන්න :baffled: ඒ වගේ දෙයියෙක් සෙට් කරගත්ත නං හරි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඔය බෞද්ධ දෙයියෝ ඉන්නව නේද පිරිත් කියද්දී එනවා කියන්නේ අහන්න :baffled: ඒ වගේ දෙයියෙක් සෙට් කරගත්ත නං හරි

    දෙවියෙක් උනත් අවබෝධයෙන් බෞද්යෙක් නම් දේවාල කරන්න එන්නැති වෙයි.
     

    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මෑණි අම්මා කියන එකේ තේරුම මොකක්ද බ්‍රෝ
    අම්මා අම්මා කියන එකම නේද
    අපේ මහින්ද ලොක්කට නම් පෙන්නන එපා මිනිහා ඔතනිනුත් සුරයක් දා ගනියි

    රනිල් එහෙම දෙවාලෙකට යන්නේ නෑලු..😅𐈅😅😅😅😆
     

    waligamaya

    Well-known member
  • හැබැයි ඉතින් මෙහෙමයි දන්කලේ හැටියට කෝටිපතියෝ වෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේක. හොද සමාජ තත්යවයක් තිබුන නිසා ලොකු ලොකු පොෂ් අතු අල්ලා ගනකදගන්න් පුළුවන්. :D:D


    අලුත් කලාවක් හොයාගත්ත මන් දියුණු වෙන්න ඕනෑනම්.
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගනින්කෝ දේව වරමක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හැබැයි ඉතින් මෙහෙමයි දන්කලේ හැටියට කෝටිපතියෝ වෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේක. හොද සමාජ තත්යවයක් තිබුන නිසා ලොකු ලොකු පොෂ් අතු අල්ලා ගනකදගන්න් පුළුවන්. :D:D


    අලුත් කලාවක් හොයාගත්ත මන් දියුණු වෙන්න ඕනෑනම්.
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගනින්කෝ දේව වරමක්

    :lol: ඒකත් ඇත්ත.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෑණි අම්මා කියන එකේ තේරුම මොකක්ද බ්‍රෝ
    අම්මා අම්මා කියන එකම නේද
    අපේ මහින්ද ලොක්කට නම් පෙන්නන එපා මිනිහා ඔතනිනුත් සුරයක් දා ගනියි

    tenor.gif
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මම හිතන්නේ මේක තනිකරම මානසික අවුලක්.වැඩේ කියන්නේ මුන් පස්සෙන් හොද සිහියෙන් ඉන්න උනුත් යන එක.ඕක බෙහෙත් ගන්න ඕන ලෙඩක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ගෑනුන්ට දේව වරම් එන්න පෞද්ගලික හේතු තියෙනවා. ආර්තවහරණය වෙන කාලේ බැඳල ඉන්න මිට්ටා උකේ ඇරීම ආදී රටේ නැති ලිංගික ක්‍රියාකාරකම් කරන්න ගියාම ගෑනි ආරූඩවෙන්න ගන්නවා🤣🤣 වැඩේ නැගල ගියාම ගෑනි දන්නවා දේව බලෙන් මිනිහට කියලා ගෙවල් අතුගාවන්න, උයන්න පිහන්න, හටිටි වලං හෝදන්න, ගෑනිට ඕන දවසට, ඕන විදියට විතරක් වැඩේ කරගන්න🤣

    පස්සේ පස්සේ වැඩේ නැගල යනකොට රටට සෙත්පතා මෝඩ කලු මිට්ටියෝ අන්දලා ගාන හොයාගන්න ගානට එනවා🤣