මෙන්න මේ වගේ බිත්තියෙ හයිකරන අයන් බෝඩ් එකක් (නවන්න දිගාරින්න පුලුවන් විදියෙ) ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?
සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.
සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.
Last edited: